ටිකක් අඩුවට බයික් කට්ටක් ඕන

The_President

Junior member
  • May 8, 2020
    94
    86
    18
    මචෝ, මේ දවස්වල වැලේ වැල් නැනැතුව ඉන්නෙ. කඩවල් වලට බයිට් පැකට් අනංමනං ගිහින් දාන්න කියල හදන්නෙ. ඒකට හරියන පොඩි බයික් කට්ටක් ඕනෙ වැල්ලවාය, බදුල්ල, මොණරාගල අවටින්. අතේ මහ ලොකු සල්ලියක් නම් නෑ. 25,000න් අඩුව බයික් 1ක් තියෙනවා නම් හරි තියෙන තැනක් දන්නව නම් හරි පොඩි රිප්ලයි 1ක් දානවද? නෙට් එකේ හැමතැනම බැලුව. හරියන 1ක් සෙට් උනේ නෑ.
     
    • Like
    Reactions: suranga_87

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,569
    4,068
    113
    Unkown
    x.com
    මදුරුවෙක් gaththoth nam tikak duwanna puluwan wei but ct100/dawn/boxer wage ewa patta gahapuwane bro thiyenne, ubata dawasak gaane garage wala innna wei.
     
    • Like
    Reactions: The_President

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,613
    22,760
    113
    අම්බකිස්ස
    තැපල් 90 තමයි ගැලපෙනම වාහනේ...ඔය වගේ බඩු බැදගෙන වුන් හැමෝම පාවිච්චි කරන්නේ ඒක.අනික ඔය ගානට පරන තැපැල් 90ක් හොයා ගන්න පුලුවන්
     

    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    President miture
    Gedara owa hadanwada oya ?

    තාම පටන් ගත්තෙ නෑ යාලු. ලොට් 1ක් තැනකින් අරන් පැක් කරන්න බැලුවෙ

    තැපල් 90 තමයි ගැලපෙනම වාහනේ...ඔය වගේ බඩු බැදගෙන වුන් හැමෝම පාවිච්චි කරන්නේ ඒක.අනික ඔය ගානට පරන තැපැල් 90ක් හොයා ගන්න පුලුවන්

    ඔව් නේද? හොයල බලන්න ඕනෙ
    ටිකක් හොයන්න මගේ යාලුවෙක් 30 000 කට. Scooty pept එකක් අරන් තිබුණ. කැලිබර්, ct100 පුලුවන් වෙයි.
    මේක ටිකක් පරන ad එකක් කෝකටත් බලන්න.
    https://riyasewana.com/buy/bajaj-caliber-115-sale-bandaragama-1869024

    බොහොම ස්තූතියි

    වෙන වෙනම රිප්ලයි කරන්න අමාරුයි. මම ෆෝන් එකෙන් ඉන්නෙ. තැපැලක් හොඳයි වගේ මටත් හිතෙන්නෙ. හොයන්න ඕනෙ.
    හැමෝටම ස්තූතියි 🙏