ටිකක් නතර වෙලා ඇහීම, පෙනීම, දැනීම දිහා බලන්න!
Emios Well-known member Dec 10, 2009 75,655 67,996 113 Apr 23, 2026 #2 Aye kiyanawa apima hadapu apima balana film ekak kiyala. Api hadanne ne hethu pala dahamak tiyenne.vinchayanata mawena eka api hadaganna deyak newe.meya tama etanata ahuwela
Aye kiyanawa apima hadapu apima balana film ekak kiyala. Api hadanne ne hethu pala dahamak tiyenne.vinchayanata mawena eka api hadaganna deyak newe.meya tama etanata ahuwela
Blair Solari Well-known member Dec 9, 2025 2,687 2,129 113 Apr 23, 2026 #3 Emios said: Aye kiyanawa apima hadapu apima balana film ekak kiyala. Api hadanne ne hethu pala dahamak tiyenne.vinchayanata mawena eka api hadaganna deyak newe.meya tama etanata ahuwela Click to expand... එහෙම කිව්වහමත් කෙනෙක් හේතු ඵල දහම නිත්‍ය කරන් කරන් හිතන්න පුලුවන්. මම, චිත්‍රපටිය දැන් පටිච්ච සමුප්පාදයෙන් රිප්ලේස් වෙනවා. වචන වෙනස් වුනාට තැන් දෙකේම නිත්‍ය, ආත්ම, සුඛ. කොහොම කිව්වත් කෙන කෙනාගේ නුවණට තමයි. Reactions: Yeezus
Emios said: Aye kiyanawa apima hadapu apima balana film ekak kiyala. Api hadanne ne hethu pala dahamak tiyenne.vinchayanata mawena eka api hadaganna deyak newe.meya tama etanata ahuwela Click to expand... එහෙම කිව්වහමත් කෙනෙක් හේතු ඵල දහම නිත්‍ය කරන් කරන් හිතන්න පුලුවන්. මම, චිත්‍රපටිය දැන් පටිච්ච සමුප්පාදයෙන් රිප්ලේස් වෙනවා. වචන වෙනස් වුනාට තැන් දෙකේම නිත්‍ය, ආත්ම, සුඛ. කොහොම කිව්වත් කෙන කෙනාගේ නුවණට තමයි.
Emios Well-known member Dec 10, 2009 75,655 67,996 113 Apr 23, 2026 #4 Blair Solari said: එහෙම කිව්වහමත් කෙනෙක් හේතු ඵල දහම නිත්‍ය කරන් කරන් හිතන්න පුලුවන්. මම, චිත්‍රපටිය දැන් පටිච්ච සමුප්පාදයෙන් රිප්ලේස් වෙනවා. වචන වෙනස් වුනාට තැන් දෙකේම නිත්‍ය, ආත්ම, සුඛ. කොහොම කිව්වත් කෙන කෙනාගේ නුවණට තමයි. Click to expand... Okoma tika kiyala me hamduruwo aye anthimata mama hadagtta ewa kiyanawa.
Blair Solari said: එහෙම කිව්වහමත් කෙනෙක් හේතු ඵල දහම නිත්‍ය කරන් කරන් හිතන්න පුලුවන්. මම, චිත්‍රපටිය දැන් පටිච්ච සමුප්පාදයෙන් රිප්ලේස් වෙනවා. වචන වෙනස් වුනාට තැන් දෙකේම නිත්‍ය, ආත්ම, සුඛ. කොහොම කිව්වත් කෙන කෙනාගේ නුවණට තමයි. Click to expand... Okoma tika kiyala me hamduruwo aye anthimata mama hadagtta ewa kiyanawa.
Blair Solari Well-known member Dec 9, 2025 2,687 2,129 113 Apr 23, 2026 #5 Emios said: Okoma tika kiyala me hamduruwo aye anthimata mama hadagtta ewa kiyanawa. Click to expand... කතෘකාරක විදිහට නේද කොහොමත් commonly කතා කරන්නේ උදා: *ඇහෙන* *දේවල්* දිහා බලන්න කිව්වොත්, දේවල් කියන තැනම ඇසීම තුල නිත්‍ය බවක් පැනවිලානේ. 'ඇහෙනවා' කියන ස්වභාවයත් මඤ්ඤණා කරන්න පුලුවන් කෙනෙක්. Blair Solari said: කොහොම කිව්වත් කෙන කෙනාගේ නුවණට තමයි. Click to expand...
Emios said: Okoma tika kiyala me hamduruwo aye anthimata mama hadagtta ewa kiyanawa. Click to expand... කතෘකාරක විදිහට නේද කොහොමත් commonly කතා කරන්නේ උදා: *ඇහෙන* *දේවල්* දිහා බලන්න කිව්වොත්, දේවල් කියන තැනම ඇසීම තුල නිත්‍ය බවක් පැනවිලානේ. 'ඇහෙනවා' කියන ස්වභාවයත් මඤ්ඤණා කරන්න පුලුවන් කෙනෙක්. Blair Solari said: කොහොම කිව්වත් කෙන කෙනාගේ නුවණට තමයි. Click to expand...