බන අහන්න වරෙන්!

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    විවිධ අයගේ දැනුම් මට්ටම ට ගැලපෙන්න විවිධ වචනවලින්
    දේශණා කලත්
    ඒ හැම තැනකම කියවෙන්නේ
    මෙය ඇතිවිට මෙය වේ ..
    මෙය නැතිවිට මෙය නොවේ..යන්නයි

    එය නොදකින තාක් නතර වීමක් නෑ
    අංගුලිමාල ට මම නැවතිලා ඔබ නවතින්න කීවෙත්
    සුනීතට කද බිම තියන්න කීවෙත් පටචාරට සිහි එලඹ ගන්න කීවෙත්
    පස්වග තවුසන් ට
    අන්ත දෙකින් නික්මිලා චේතෝවිමුක්තිය
    ලබන්න කීවෙත් එයම තමයි

    එයම තමයි සූත්‍රය
    විමසල බලල ඒ සුත්‍රය විසඳගැනීම තමයි සම්මා දිට්ඨිය ට පත් වීම
    එතැන් පටන්
    එය තමන් කරන කියන හිතන
    තැන්වලට එය ගලපා නිතර නිතර විමසීම තමයි
    සතිපට්ඨාන ය
    එය තමයි නිවන් දැකීමට එකම මග
    එය තමයි ආර්ය මාර්ගය
    සම්මා දිට්ඨිය ට පත්වූ පසු එය නිරායාසයෙන්ම ම වැඩෙන එකක්
    වඩන එකක් නොවේ

    ඒ සූත්‍ර දැනුමක් විදියට දැනගන්න අවශ්‍යය නම් සූත්‍ර පිටකය කියවල බලන්න
    දැනගත් බව කියන්නේ අවබෝධ ය නොවේ
    පිටකවල තියෙන්නේ
    දැනීම නෙවෙයි දැනුම
    එනම් දැනීම ගැන විග්‍රහ ය
    දැනීම තමන් තුළ යි
    එයට විග්‍රහයන් නෑ
    වහල තිබූ දෙයක් ඇරල බැලුව වගේ ප්‍රත්‍යක්ෂ යි

    මේ මොහොතේ අරමුණ සමග වන සකස් වන විඥානය ම තමයි මායාව
    එයම තමයි අවිද්‍යාව
    එය අවිද්‍යාව බව දකින තැනදි දුරු කරන්න අවිද්‍යාව ක් ඉතුරු වන්නේ නෑ

    විඥානයේ මායාව
    කියන තැන ම
    විඥානය සකස් වෙලා අවසන්
    විඥානයේ
    කියද්දී එය පෙර පටන් තිබු එකක් කියන අදහස එනව
    ඒ ත් විඥානය සකස් වන්නේ අරමුණු වන මොහොතේ දීය

    විඥානය කියන වචනය අහන දකින විටම
    විඤ්ඤාණය කියල එකක් (රූපයක්) මැවෙනවා එය නැවත අරමුණු වෙමින් තමන් ඒ ගැන දැනගන ඉන්න ප්‍රමාණය අනුව වැඩිදුර ටත් සකස් වීම තමයි විඥානය

    එනම්
    දැනගත් භව ලෙස සංස්කරණය වූ රූපය
    දැනගන හිතන බව ලෙස වැඩිදුර ටත් සංස්කරණය
    එය මායාවක් බව දකින්න දැනගත් බව වූ රූපය
    එකක් නිසා එකක් මැවෙන
    උපාදානය ක් මිස
    එනම් පිට පතක පිටපතක් වැනි
    ස්වභාව යක් බව දකින්න
    පිටපත් කියන්නේ සත්‍ය නොවේ

    එනම් ඔබට අරමුණු වන ඇති හෝ නැති බව
    සත්‍ය ලෙසම නොපවතින
    ඒ ඒ මොහොතේ පිටපත් වීමක්
    ඒ නිසා හැම මොහොතකම අරමුණු වන්නේ පවතින ස්වභාවයේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය යයි
    පටිච්ච වනව කියන්නේ එයයි
    මායාව එයයි
    නැති දෙයක් ඇති වගේ පෙනීම
    අති දෙයක් නැති වගේ පෙනීම

    අරමුණු සමග ඔය දෙපැත්ත ම එකට මාරුවන ස්වභාවය තමයි අනිත්‍ය
    එය තමයි උදාවීම වැයවීම එකට දැකීම
    ඔබ ඉන්ද්‍රිය න් ඇතුළු ඉන්ද්‍රියන් මගින් දැනගත් හැම බවක් තුළ. පවතින්නේ ඔය උදාවීම වැයවීම එකට වීමයි

    උදා හරණය
    ඔබ දවසක් ලෙස. දැනගත් දිවා සහ රාත්‍රී ය
    දෙක අතර පැවතීම
    හැම මොහොතකම
    උදාවීම සමග වැය වීම යි

    ඒනිස හැම විටම දිවා රාත්‍රි දෙකම වැයවෙමින් පවතිනව

    නිත්‍යය වූ රාත්‍රියක වත් නිත්‍යවූ දහවලක් ගැන වත් කියන්න. බෑ
    කියන මොහොතේදී ත් එය වැය වෙමින් පවතිනවා

    දැනගත් බව වන
    සිතෙ යථා ස්වභාවය එයයි

    දැනගත් බව වන සිතෙ යථා ස්වභාවය දකිද්දී
    තමයි විඥාන යන
    මායාව බව දකින්නෙ
    නැතිනම් සිහිය පිහිටන්නේ
    සම්මා දිට්ඨිය එයයි
    ඉන්පසුව දකින අහන දැනෙන හිතෙන හැම තැනකම
    ඒ දැක්මෙන්
    විමසෙනව

    ඒ නිසා අවසානයේදී
    නිරායාවම දැනගත් බව
    ළඟ නතරවන වනව
    තව දුරටත් දැනගන හිතන බව සකස් වන්නේ නෑ

    දාරූ චීරියට දැක්කොත් දැක්කා පමණයි ලෙස
    පෙන්වා දුන්නේ

    එයින් කියවෙන්නේ මේ මොහොතේ
    දන්නවා කියල හිතාගන ඉන්න සියල්ල
    දැනගත් බව ලෙස සංස්කරණය වූ සංඛාරයි
    එනම් මේ මොහොතේ දැනගත් බව ඔබේ නොදන්නා කම නැතිනම් අවිද්‍යාව යි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304

    උම්බ කියනවා නෙද තට්ටයො කියන බණ නෙමෙ කියලා, උම්බද හරි එක කියන්නෙ දැන්
     
    • Dislike
    Reactions: Sinhalese Victor

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    උම්බ කියනවා නෙද තට්ටයො කියන බණ නෙමෙ කියලා, උම්බද හරි එක කියන්නෙ දැන්
    දෙගොල්ලොම කියන්නේ හරි දේ,කියන විදිය හැදිලා තියෙන්නේ දිට්ටියේ ස්වාබාවට අනුව.හේතුව දෙගොල්ලන්ටම ප්‍රක්ඥව දියුණු කර ගැනීමේ ගැටළුවක් තියනවා.බහුතර හාමුදුරුවන්ට ප්‍රක්ඥව පහල වෙලා නෑ.නමුත් ෆියෝනට ප්‍රක්ඥව පහලවෙලා ඒත් අධික ශ්‍රද්ධාව දිට්ටිගත කරලා.මේක ඔබට වැටහෙන්නේ නැති බව දන්නවා.නමුත් දවසක වැදගත් වෙයි කුසලය ඉස්මතු උනොත්.ඒකට ජාති වර්ණ කුල බේදයක් නෑ.
     
    • Like
    Reactions: Fiona Dabare

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com

    number 1 හින්දු වෙසියෙක්

    උම්බ කියනවා නෙද තට්ටයො කියන බණ නෙමෙ කියලා, උම්බද හරි එක කියන්නෙ දැන්
    මරියාගේ තන් දෙක රසයි නේ :rolleyes:
    ------ Post added on May 1, 2025 at 11:40 AM