ටිකක් නතර වෙලා ඇහීම, පෙනීම, දැනීම දිහා බලන්න!

Emios

Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    Aye kiyanawa apima hadapu apima balana film ekak kiyala.

    Api hadanne ne hethu pala dahamak tiyenne.vinchayanata mawena eka api hadaganna deyak newe.meya tama etanata ahuwela
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,687
    2,129
    113
    Aye kiyanawa apima hadapu apima balana film ekak kiyala.

    Api hadanne ne hethu pala dahamak tiyenne.vinchayanata mawena eka api hadaganna deyak newe.meya tama etanata ahuwela

    එහෙම කිව්වහමත් කෙනෙක් හේතු ඵල දහම නිත්‍ය කරන් කරන් හිතන්න පුලුවන්. මම, චිත්‍රපටිය දැන් පටිච්ච සමුප්පාදයෙන් රිප්ලේස් වෙනවා. වචන වෙනස් වුනාට තැන් දෙකේම නිත්ය, ආත්ම, සුඛ.

    කොහොම කිව්වත් කෙන කෙනාගේ නුවණට තමයි.
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    එහෙම කිව්වහමත් කෙනෙක් හේතු ඵල දහම නිත්‍ය කරන් කරන් හිතන්න පුලුවන්. මම, චිත්‍රපටිය දැන් පටිච්ච සමුප්පාදයෙන් රිප්ලේස් වෙනවා. වචන වෙනස් වුනාට තැන් දෙකේම නිත්ය, ආත්ම, සුඛ.

    කොහොම කිව්වත් කෙන කෙනාගේ නුවණට තමයි.
    Okoma tika kiyala me hamduruwo aye anthimata mama hadagtta ewa kiyanawa.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,687
    2,129
    113
    Okoma tika kiyala me hamduruwo aye anthimata mama hadagtta ewa kiyanawa.

    කතෘකාරක විදිහට නේද කොහොමත් commonly කතා කරන්නේ

    උදා: *ඇහෙන* *දේවල්* දිහා බලන්න කිව්වොත්, දේවල් කියන තැනම ඇසීම තුල නිත්‍ය බවක් පැනවිලානේ. 'ඇහෙනවා' කියන ස්වභාවයත් මඤ්ඤණා කරන්න පුලුවන් කෙනෙක්.

    කොහොම කිව්වත් කෙන කෙනාගේ නුවණට තමයි.