ටිකක් පරණ උනත් ලස්සනයි. You Tube පැත්තේ රවුම් ගහද්දි තමා දැක්කේ.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් නිසා තමා මෙතන දන්නා හිතුනේ.:yes::yes::yes::love::love::love: TImUcB9Qzu0