ටිකක් පරණ උනත් ලස්සනයි.

og loc

Active member
  • Jul 13, 2008
    838
    214
    43
    ටිකක් පරණ උනත් ලස්සනයි.

    You Tube පැත්තේ රවුම් ගහද්දි තමා දැක්කේ.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් නිසා තමා මෙතන දන්නා හිතුනේ.:yes::yes::yes::love::love::love:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹ ඔය වගේ වීඩියෝ ක්ලිප් වලටද සින්දු කියල කියන්නේ ??? ඕවට නෙවෙයි බන් සින්දු කියන්නේ .

    මෙන්න මේ වගේ ඒවා වලට වලට සින්දු කියල කියන්නේ

    Last edited:

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    උඹ ඔය වගේ වීඩියෝ ක්ලිප් වලටද සින්දු කියල කියන්නේ ??? ඕවට නෙවෙයි බන් සින්දු කියන්නේ .

    මෙන්න මේ වගේ ඒවා වලට වලට සින්දු කියල කියන්නේ

    එක එක්කෙනාට හරියන්නේ එක එක genre නේ බං.මම :love::love:rock:love::love: වලට කැමති.ඒ නිසා ඒවා අහනවා:D:D:D:D.උබ අකමැති උනාට මම මොනා කරන්නද බං.කැමති පිරිසකුත් ඉන්නවානේ.අන්න උන්ට බලන්නයි දැම්මේ.:D:D:yes::yes::D:D:yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එක එක්කෙනාට හරියන්නේ එක එක genre නේ බං.මම :love::love:rock:love::love: වලට කැමති.ඒ නිසා ඒවා අහනවා:D:D:D:D.උබ අකමැති උනාට මම මොනා කරන්නද බං.කැමති පිරිසකුත් ඉන්නවානේ.අන්න උන්ට බලන්නයි දැම්මේ.:D:D:yes::yes::D:D:yes::yes:

    රොක් මියුසික් වලින් මේ උඹ දාපු වීඩියෝ එකේ තියෙන්නේ කිසිම හේතුවක් නැතුව ගහපු ඩිස්ට්‍රොෂන් ගිටාර් කෑලි ටික විතරයි. ඊට අමතරව වීඩියෝ එකනම් රොක් කොපියක් තමයි. මේක රොක් වීඩියෝ එකක් කිව්වොත් තමයි නිවැරදි.