ටිකක් පොඩී..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටිකක් පොඩී :Pමරු හොදෙ:love:
    :rofl: :dull: :baffled: :love::love::D තෑන්කූ මචං

    පාල මාමියා එන පොට හොද නෑ :rolleyes:
    :angry::angry: මං හොදයි.. :rolleyes:

    සංකය කාටද මේ පද මුමුනන්නේ
    පොඩි නම් ඉතින් දොස් මුර ගොඩ වෙන්නේ
    මස්සීනා තදයා කියලයි මම නම් දන්නෙ
    සංකය ලිදටද මේ පන්නන්නේ

    ​

    බබා මොකද මේ පැත්තේ...
    නොකිව්වට මූත් හොන පැනියා‍ නොවෑ.. :rofl:
    මස්සිනා තද උනාම මට මොකෝ ..:rofl:
    මගෙ කව්ද... :Pයකෝ ආසාවට කවි ටිකක් ලිව්වම .. මාර වැඩේ නෙහ් මට උනේ.. :baffled::baffled:
    ​

    හිනා තමයි ඔයාට ඉතිං :baffled: :rofl:

    නන්ගී ඔය සමියා අමු පැණියා මුගෙනුත් ටිකක් ප්‍රවේසම් වෙන්න :yes:
    ​
    :yes::yes: කියන එකා ඊට දෙවෙනි නෑ.. හංගං හිටියට

    maru maru
    11.gif

    11.gif

    :angry: ඔයා මොකාටද එන්න හදන්නෙ.. ? :angry::frown:

    :rofl:ඌ තමා ලොකුම පැනියා :frown:
    මුන් කියන ඒවා ගනන් ගන්න එපා ඔය බොරු:sorry:
    නෑ නෑ.. ඔක්කොම ඇත්ත.. කෙල්ලෙක්ට විහිළු කරලා මාස 5ක් ඇතුලෙ ඉදලා ඊයෙ එළියට ආවෙ... බොරු නං ඕන කෙනෙක්ගෙං අහන්න. :yes::yes::rofl:
     
    • Like
    Reactions: gayankuwait

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :love: උඹම කියන්න සහෝ...
    මං මේ ඒ නිවේදිකාවට ආස නිසා පොඩි කවි පන්තියක් ලිව්වම මුං ඒක ලොකු කරගෙන ජෝගි නටන එක වැරදියි නේද සහෝ.. :baffled::rofl:
    (මගෙ පැත්තට කථා කරපං.. නැත්තං ලංකාවට ගෙන්න ගන්නවා ) ;)
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    :love: උඹම කියන්න සහෝ...
    මං මේ ඒ නිවේදිකාවට ආස නිසා පොඩි කවි පන්තියක් ලිව්වම මුං ඒක ලොකු කරගෙන ජෝගි නටන එක වැරදියි නේද සහෝ.. :baffled::rofl:
    (මගෙ පැත්තට කථා කරපං.. නැත්තං ලංකාවට ගෙන්න ගන්නවා ) ;)
    කිසිදු වැරද්දක් නැත :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    :love: උඹම කියන්න සහෝ...
    මං මේ ඒ නිවේදිකාවට ආස නිසා පොඩි කවි පන්තියක් ලිව්වම මුං ඒක ලොකු කරගෙන ජෝගි නටන එක වැරදියි නේද සහෝ.. :baffled::rofl:
    (මගෙ පැත්තට කථා කරපං.. නැත්තං ලංකාවට ගෙන්න ගන්නවා ) ;)

    ඔය පගර නැට්ටො මොනවද බන් කවි ගැන දන්නෙ ගෙදරින් දෙන බත් එක කාලා දිරව ගන්න කියන කතා නෙ:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය පගර නැට්ටො මොනවද බන් කවි ගැන දන්නෙ ගෙදරින් දෙන බත් එක කාලා දිරව ගන්න කියන කතා නෙ:rofl:
    :yes::yes: අනිවා මචං.. අනිවා...

    අඩෝ මං හිතුවට වඩා උබට හොද කවි රසාස්වාදයක් තියෙනවා.. :yes::love:
    හිටපංකො මං ඊලගට උඹ ගැන ලියන්නං.. :D:yes::love: