එතකොට ඔයා??
ඌ තමා ලොකුම පැනියා 

ටිකක් පොඩීමරු හොදෙ
![]()


තෑන්කූ මචං පාල මාමියා එන පොට හොද නෑ![]()

මං හොදයි.. 
සංකය කාටද මේ පද මුමුනන්නේ
පොඩි නම් ඉතින් දොස් මුර ගොඩ වෙන්නේ
මස්සීනා තදයා කියලයි මම නම් දන්නෙ
සංකය ලිදටද මේ පන්නන්නේ


යකෝ ආසාවට කවි ටිකක් ලිව්වම .. මාර වැඩේ නෙහ් මට උනේ.. 

හිනා තමයි ඔයාට ඉතිං

නන්ගී ඔය සමියා අමු පැණියා මුගෙනුත් ටිකක් ප්රවේසම් වෙන්න

කියන එකා ඊට දෙවෙනි නෑ.. හංගං හිටියට maru maru
bump...
ඔයා මොකාටද එන්න හදන්නෙ.. ? 

නෑ නෑ.. ඔක්කොම ඇත්ත.. කෙල්ලෙක්ට විහිළු කරලා මාස 5ක් ඇතුලෙ ඉදලා ඊයෙ එළියට ආවෙ... බොරු නං ඕන කෙනෙක්ගෙං අහන්න.ඌ තමා ලොකුම පැනියා
මුන් කියන ඒවා ගනන් ගන්න එපා ඔය බොරු![]()



උඹම කියන්න සහෝ... 


පලනෑ නෑ.. ඔක්කොම ඇත්ත.. කෙල්ලෙක්ට විහිළු කරලා මාස 5ක් ඇතුලෙ ඉදලා ඊයෙ එළියට ආවෙ... බොරු නං ඕන කෙනෙක්ගෙං අහන්න.![]()
උබ කොරපුවා තමා ඒවා
මම හොදා 

කිසිදු වැරද්දක් නැතඋඹම කියන්න සහෝ...
මං මේ ඒ නිවේදිකාවට ආස නිසා පොඩි කවි පන්තියක් ලිව්වම මුං ඒක ලොකු කරගෙන ජෝගි නටන එක වැරදියි නේද සහෝ..
(මගෙ පැත්තට කථා කරපං.. නැත්තං ලංකාවට ගෙන්න ගන්නවා )![]()

උඹම කියන්න සහෝ...
මං මේ ඒ නිවේදිකාවට ආස නිසා පොඩි කවි පන්තියක් ලිව්වම මුං ඒක ලොකු කරගෙන ජෝගි නටන එක වැරදියි නේද සහෝ..
(මගෙ පැත්තට කථා කරපං.. නැත්තං ලංකාවට ගෙන්න ගන්නවා )![]()

ඔය පගර නැට්ටො මොනවද බන් කවි ගැන දන්නෙ ගෙදරින් දෙන බත් එක කාලා දිරව ගන්න කියන කතා නෙ![]()

අනිවා මචං.. අනිවා... 




වෙල් සෙඩ්ඔය පගර නැට්ටො මොනවද බන් කවි ගැන දන්නෙ ගෙදරින් දෙන බත් එක කාලා දිරව ගන්න කියන කතා නෙ![]()

ඌ තමයි උඹ ගැන කිව්වෙ..බොරු නම් අහපන් ඔටුස්ගෙන්![]()

අනිවා... උඹේ සායම එහෙම් පිටින්ම හේදුනා නෙහ්..වෙල් සෙඩ්![]()
ඌ තමයි උඹ ගැන කිව්වෙ..
අනිවා... උඹේ සායම එහෙම් පිටින්ම හේදුනා නෙහ්..![]()
