ටිකක් මහත් වෙන්න ඔනේ බං.....

Sachi_1990

Active member
  • Aug 17, 2017
    494
    72
    28
    ටිකක් මහත් වෙන්න ඔනේ බං.....

    මචං ටිකක් මහත් වෙන්න බෙහෙතක් නැද්ද?
    වැඩිපුර බඩගිනි වෙන්න හරි කමක් නෑ. නැත්තන් ඩොකෙක් හරි කියපං ඕවට හරියන... :rolleyes::rolleyes:

    සිරාවට අහන්නේ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බත් කන එක අඩු කල්ල දවසට වේල් දෙකක් වගේ බනිස්, නූඩ්ල්ස් වගේ දේවල් කාපං කඩෙං :yes: