Conservativeලටයි liberalලටයි core principal සෙට් එකක් තියෙනව.
ඒක මොන රටක උනත් හොදුයි .
එතකොට කිසියම් පක්ෂයක් පෙනී ඉන්න belief මතනෙ leftද rightද කියල කියන්නේ .
Australiaවල labor party එක liberal උනේ කොහොමද කියලනම් මට තේරෙන්නේ නැහැ .
මට හිතෙන්නේනම් උබ හෙනම hypocrite කෙනෙක් කියල .
sorry බං
Australiaවල labor party එක conservative උනේ කොහොමද කියලනම් මට තේරෙන්නේ නැහැ .
කියල වෙනස්වෙන්න ඕන .
------ Post added on Apr 6, 2021 at 3:47 PM
උඹ ඔය කියන දේශපාලනේ දැන් සැහෙන වෙනස් වෙලා තියෙන්නේ..... එක එක පක්ෂ වලට අරක් ගත්තු බූතයෝ ඉන්නවා...උන් එහෙම පිටින්ම උන්ගේ fundamentals කාලා තියෙන්නේ.... liberal උන්ගේ පස්සෙන් ගියේ මොන දේ උනත් උන්ගේ හැම දේම balance ....Aus වල දේශපාලනේ වෙනම කතා කරමු ...මෙතන වැදගත් gender වෙනස් උනාම වර්ණ අවුල් ...ලංකාවට ඒ අතින් ගව් ගානක් යන්න තියනවා .....හැබැයි අනිත් අතට එන rules හින්ද පිරිමි අයට සැහෙන compromise කරන්න වෙනවා ... උදහාරනෙකට මේ ලඟදි මම role එකකට recruit කළා ... මගේ director එක්ක මරා ගන්න උනා
qualified නැති ගෑනු එක්කෙනෙක් ගන්න කියල (තුන් වෙනියට වැඩිම ලකුණු තිබ්බ candidate) .... ඕය වගේ කරුම තමයි ඉතින් අපිට කරගන්න වෙන්නේ ... හේතුව gender balance එක .... පොඩ්ඩක් හිතපන් පිරිමි එකා මැරිලා මැරිලා වැඩ කරලා gender මගුලක් හින්ද career එකම කෙල උනාම මොකද වෙන්නේ කියල
මේ දාපු එකේ අනිත් පැත්ත ඔය ....
උඹලට කතා කරන්න ඔච්චර දේවල් තියෙද්දී political මගුලක් අල්ලගන්නවනේ ඉතින්