ඒ විතරක්ද.. කොටි මරද්දි දෙමල මිනිස්සුන්ව මරනවා ඔවා හොඳවැඩ නෙවේ.. එයාලට එයාලගෙ පාඩුවේ ඉන්න දෙන්න ඕනේ... මහින්ද රාජපක්ෂ අහිංසක මිනිස්සුන්ව මරනවා කිව්ව අයියලා/ අංකල් ලා../පිටරට අක්කලා අද කියනවා සරත් ෆොන්සේකා යුද්දෙ දිනුවලු...ඒ වැඩේ නම් ඇත්තටම හොද නෑ බන්. පවුනේ ප්රභාකරන්. මට හොදට මතකයි රනිල්ගෙ ආණ්ඩුකාලෙ ජාතික රෑපවාහිනියේ ( දැන් ඒක පච වාහිනිය. ඒ කාලෙ එහෙම නෑ ) ප්රභාකරන්ට කිව්වේ ප්රභාකරන් මහතා කියලා. යුද්ධෙ ඉවරවෙලා අපේ උන් කිරිබත් කනකොට ඔය මොංගලයා අහනවා " ඇයි ප්රභාකරන් මැරැණට කිරිබත් කන්නේ..? එච්චර සතුටු වෙන්න දෙයක් වුනාද කියලා.." දැන් බලයට එන්න හදන්නේ උන්. උන්ටත් කහින්න කට්ටිය ඉන්නවා. එච්චර ගුණ මකුවො අපේ මිනිස්සු... එතකොට සරත් ෆොන්සේකා මහත්මයා ඇතුලු රණවිරැවට ගවුරවයක් අරන් දීලා " ආමි කාරයා , රණ විරැවා" බවට පත් කල මහින්ද රාජපක්ෂ හොරා. ගෝඨාභය රාජපක්ෂ කොම්පියුටර් කාරයා.....
ප්රභාකරන් මැරුණ වෙලේ දුක් වෙච්චි ශ්රී ලාංකිකයොත් හිටිය රටක් මේක...
හමුදාවෙ දාස් ගනන් මැරුණ ඒව.. පවුල් වල සාමාජිකයො බස් වල/පාරේ යද්දි බෝම්බ වලට අහුවෙලා සත්තු වගේ කෑලි වලට වෙන්වෙලා මැරුණාම වචනයකින්වත් දුක ප්රකාශ නොකරපු උන් ප්රභාකරන් මැරුනාම දුක් උනා... ආ වැරදුනා ප්රභාකරන් මහත්තයා මැරුනාම දුක් උනා.....
පාරක් හංදියක් ගානෙ රණවිරුවන්ගේ පෝස්ටර් ගහලා පාරක රණවිරුවෙක් ගියත් ආපහු පාරක් හැරිලා බලන තත්වෙට පත් කරේ මහින්ද "හොරා" වත් ගෝඨාභය " කොම්පියුටර් ඔපරේටර්" වත් නෙවේ... අපේ සරත් ෆොන්සේකා මහත්මයානේ....





