ටිකක් හිනා වෙමු...

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ටිකක් හිනා වෙමු...

    එක්‌තරා රටක ආණ්‌ඩුකාරයෙක්‌ එරට පිස්‌සන්කොටුව නැරඹීමට ගියේය.
    "ඔහේ කවුද?" එක්‌ පිස්‌සෙක්‌ ඔහු ඉදිරියට පැමිණ ඇසුවේය.
    "මම තමයි මේ රටේ ආණ්‌ඩුකාරයා."
    එවිට මඳ සිනහවක්‌ පෑ පිස්‌සා මෙසේ පැවසීය.
    "අපිත් ආපු දවස්‌වල නම් කිව්වේ ඔහොම තමයි. නමුත් ඉන්ජෙක්‌ෂන් දෙකක්‌ තුනක්‌ වැදුනහම ඕක හරියයි...:lol:

    --------------------------------------------------------------------------

    දවසක්, හීනියට සෙට් වී පසුව තරමක් වැඩි කරගත් සත්තු වත්තේ මුරකරු බමන මතින් ගෙදර යාමට මැලිකමක් දැක්වූයේ තම බිරිද සිහි වීමෙනි. ටිකක් නිදාගෙන වෙරි මත අඩු වූ පසු ගෙදර යන්නට සිතු මුරකරුවා නිදාගන්නට සුදුසු ස්ථානයක් සොයාගත නොහැකි වූ තැන “මොනවා වුණත් කමක් නෑ” යයි සිතා හෙමින් සීරුවේ සිංහයාගේ කූඩුවට රිංගා නිදාගන්නට විය.
    මඳ වේලාවක් ඉවසා වදාරා බැරිම තැන සැමියා සොයා සත්තු වත්තට පැමිණි මුරකරුවාගේ බිරිඳ සිංහ කූඩුවට වී සැපට නිදා සිටින තම සැමියා දැක මෙසේ කියා යන්නට ගියාය.
    නෙදකින් බයගුල්ලා. . බීලා ගෙදර එන්ඩ බයේ. . . සිංහ කූඩුවට වෙලා නිදි....:lol::lol::lol:

    --------------------------------------------------------------------------

    මානසික රොහලක වෛද්‍යවරයෙක් සුපුරුදු ලෙස උදයක වාට්ටුවේ ඇවිද බලමින් සිටින අතරතුර ඔහු හදිසියේම දුටුවේ බිලී පිත්තක් ගෙන එහි ඇම වතුර බේසමක දමාගෙන සිටින රෝගියෙකි.
    "කොහොමද? මාළු කී සෙනෙක් අහු වුනාද ?"වෛද්‍යවරයා විමසා සිටියේය..
    එවිට රෝගියා"මොන පිස්සුද දොස්තර මහත්තයෝ...මාළු කොහෙද වතුර බේසමේ"...:lol:

    --------------------------------------------------------------------------

    ඇම්ඩන් : මට පානුයි පරිප්පුයි ගේන්න.

    වේටර් : සර්.... පාන් ගෙඩිය දෙකට කපන්නද? හතරට කපන්නද ?

    ඇම්ඩන් : දෙකට කපනවා.... මට කෑලි හතරක් කන්න අමාරුයි...:lol:

    --------------------------------------------------------------------------

    දවසක මිනිහෙක් පත්තර කතෝරුවක දැන්වීමක් බාර දෙන්න ආවලු...

    දැන්විම් බාරගන්න ඉදියෙ ලස්ස්න කාන්තාවක්..

    කාන්තාව :- ඔවු... මහත්මයට මොනවද කෙරෙන්න ඕනේ...

    මිනිසා :- මට මරන දැන්වීමක් දාන්න ඕනෙ... අපෙ තාත්තගෙ...

    කාන්තාව :- ඔවු පුලුවන් අපි සෙන්ටිමීටරයකට රු 50 අය කරනවා...

    ටිකවෙලාවක් හෙලවෙන්නවත් නැතුව බලාගෙන ඉදපු මිනිහා යන්න ගියාලු..

    අර කාන්තාම මිනිහට කතා කරා

    කාන්තාව :- මහත්තය කොහෙද යන්නෙ.. ඇයි ගානා වැඩිද... ඒත් අපි තමයි දැන්වීම් වලට අඩුම ගාස්තු අය කරන්නෙ

    මිනිහා :- වෙන්න ඇති ඒත් ඔය මල ඉලවු දැන්වීම දැමම තාත්තගෙ පෙට්ටිය අරන් දෙන්නෙ තමුසෙද... ?
    අපේ තාත්ත අඩි හයයි අගල් දෙකක් උසයි...:lol:

    --------------------------------------------------------------------------

    පෙරේරාගේ විවාහ සංවත්සරයට වසර 10 සපිරෙන නිසාත්, ඔහු හොද සෑමියෙක් නිසාත්, ඔහුව සමාජ ශාලාවකට ගෙන ගොස් රාත්ත්‍රී ආහාර ගෑනීමට බිරිද තීරනය කලා.
    පසුව ඔවුන් රාත්ත්‍රියේ නගරයේ තිබෙන සමාජ ශාලාවක් වෙත ගියා.මේ සමාජ ශාලාව දුටු පමනින්ම පෙරේරා සිය බිරිදට,

    පෙරේරා - අනේ මට ඔකට යන්න බෑ,ඔතන ගොන් කෙල්ලො බාගෙට හෙලුවෙන් ඉන්න තෑනක්.

    බිරිද - ඔයා කොහොමද දන්නේ?

    පෙරේරා - මට යාලුවෙක් කියුවා.

    බිරිද - ආ ඒක මිසක්, කමක් නෑ අද විතරයි නේ... ආපු එකේ යමු.

    පෙරේරා හා බිරිද ඈතුල් වෙනවාත් සමගම දොර ලග හිටපු සෙකුරුටි කාරයා..."හලෝ මිස්ට පෙරේරා කොහොමදෑයි" ඈහුවා.

    බිරිද - ඒ මිනිහා කොහොමද ඔයාව දන්නේ?

    පෙරේරා - ආ... එයා අපිත් එක්ක ක්‍රිකට් ගහනවා ඉරිදට.

    දෙන්නා ඈතුලට ගොස් වාඩිවෙනවාත් සමගම උඩුකය නිරුවත් වේටර් කෙල්ලක් පෑමින..."ආ පෙරේරා අයියේ වෙනදා වගේම ගල් අරක්කු බොනවද? නෑත්නම් විශේශ දවස්වලට බොන බකාඩි ජින් ගේන්නද?"යෑයි ඈසීය.

    බිරිද - කොහොමද අර කෙල්ල ඔය බකාඩි බොනවා කියල දන්නේ?

    පෙරේරා - ආ... ඒ නoගී මම එන බස් එකේ තමයි වෑඩට යන්නේ.

    ඉන්පසු සමාජශාලා කලමනාකරු මේ දෙන්නා ලගට පෑමින..."ආ මිස්ට පෙරේරා මොකද ඔයා වෙනදා වාඩි වෙන මේසෙට ගියේ නෑත්තේ?"

    බිරිදට නහුතෙට නෑග්ගේය,ඈය පේරේරාට බලු බෑනුම් බනිමින් සිටී.

    පෙරේරා - අනේ ඒ මිනිහට වෑරදිලා,මම වගේ තව මිනිහෙක් ඈති මේකට එන...

    බිරිදගේ බෑනුම් දෑන් හුගක් දරුනුය.

    සමාජශාලාවේ සියල්ලන්ම දෑන් ඔවුන් දෙස බලා සිටී.

    පෙරේරා වහාම ඈයව එලියට ඈදගෙන ඈවිදින් ලගම තිබුන ටෑක්සියට දා ගත්තේය.

    දෑන් බිරිද පෙරේරාට අතින් පයින් පහර දෙමින් කුනුහරුපයෙන් බනිමින් සිටී.

    ටෑක්සි ඩ්‍රයිවර් පිටුපස අසුනේ ඉන්න පෙරේරා දෙස බලා..." මහත්තයා අද මාර බඩුවක් නේ උස්සන් ඈවිත් තියේන්නේ... ඒක නෙමේ කොහෙටද යන්නේ? වෙනදාට යන හෝටලේටද? නෑත්නම් අර රෙස්ට් හවුස් එකටදෑයි " ඈසීය. :lol::lol::lol:

    --------------------------------------------------------------------------

    repost නම් සමාවෙන්න හොදේ
    නිකම්ම යන්නේ නැතුව bump එකක්වත් දාගෙන යන්න.... :)
     
    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ

    :D:D:D:D:D:rofl: ela...rep added
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    :lol:
    You must spread some Reputation around before giving it to kterulz again.

    hikz lolzzz

    :D:D:D:D:D:rofl: ela...rep added

    adenawa PERERA........!!!

    Fatta rep+

    supiri .....

    නාකි ඉලන්දාරියා;12893274 said:

    ගොඩක් ස්තුතියි මචන්ලා...:):):)
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    එකක් දෙකක් මිට ඉස්සර අහල තියෙනවා
    එත් මේ ටික පට්ට ඔයි