1) කොල්ලෙක්:D 2. තනියා (එකා යකා ):frown: 3) කොහේ හිටියත් අම්මව ලග තියාගන්නව:love:
1118lakmalkumara Well-known member May 21, 2009 30,484 3,169 113 斯里蘭卡 Aug 17, 2013 #41 1) කොල්ලෙක් 2. තනියා (එකා යකා ) 3) කොහේ හිටියත් අම්මව ලග තියාගන්නව
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ Aug 17, 2013 #42 කොල්ලෙක් දෙවෙනියා අම්මා නැතුව ඉන්න බෑ..
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Aug 17, 2013 #43 කොල්ලෙක් වැඩිමලා අනේ මන්ද බන්, තාම හිතලා නෑ, තාම පොඩි එකා නෙව
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Aug 17, 2013 #44 1 කොල්ලෙක් 2 දෙවෙනියා (අන්තිමයා) 3 ගෙදර තමයි (අම්ම බලාගන්න කෙනෙක් ඉන්න ඕන නේ)
SIC Well-known member Dec 3, 2012 10,663 5,787 113 KALUTHARA Aug 18, 2013 #46 1.kollek 2.dewaniya.(last) 3.ammi thaththai mage laga thama.eyalata mam hodata salakanawa.wena aya echechara loku naha,(kiyanna ona ayata kiyala thiyenne oka kalinma)
1.kollek 2.dewaniya.(last) 3.ammi thaththai mage laga thama.eyalata mam hodata salakanawa.wena aya echechara loku naha,(kiyanna ona ayata kiyala thiyenne oka kalinma)