ආයුබෝවන් වේවා කියලාම මගේ පලමු ලිපියට ඔබව පිලිගන්නවා.
කුලුදුලේ ලියන ලිපිය නිසා සමහර විට වැරදිච්ච තැන් ඇති. හා.හා පුරා කියලා ඉස්සෙල්ලාම වැදගත් දේකින් ලිපිය පටන්ගන්න හිතුනා.කාලෙන් කාලෙට අපේ රටේ එක එක රැලි ඇතිවුනා,නැතිවුනා උදාහරනෙකට රබන් රැල්ල, නැත්නම් නෑනා රැල්ල , එතකොට යකඩ රැල්ල , අනාවැකි රැල්ල.ඔය විදිහට කාලෙන් කාලෙට එක එක රැලි සහ රැලි ආරම්භකයෝ මතුවුනා. ඒත් මේ අය සහ මේ අය ගෙනාපු රැලි ආවටත් වඩා ඉක්මනට නැති වෙලාගියා. ඒවුනත් මේ රැලි හැම එකකටම වඩා කල් රැදී පවතින එකක් තමයි මේ ටික්ටොක් රැල්ල. මේ රැල්ලේන් ගොඩක් අය උඩ ගියා, ගොඩක් අය බිම වැටුනා. උඩ ගිය අය දීහා බලාගෙන යන්න ගිය අයත් ඔය අතරේ හිටියා. ඔය උඩට යන්නත් බැරි බිමට වැටුනෙත් නැති අය මේකට වෙනම නමකුත් හැදුවා (ආගම කියලා) ඉතින් හැමදාම ඔය වගේ රැල්ලක් එනකං වගේම ආවාහමත් ඔය දිහා බලාගෙන ඉන්න ලොකු ලොකු කොම්පැනීස් වල ගොයියෝ රටේ හෙටට වෙනදේ ගැන නොහිතා වෙනදා වගෙම මේකත් විකුනගන කන්න පටන්ගත්තා. ඉතින් මේ කොම්පැනි වල පිහිටෙන් ගොඩ ගිය අයත් ඉන්න නිසා අපිටත් ගොඩ යන්න පුලුවන් කියලා හිතලා ඒදා වේල ටුවර්ස් දුවපු අපේ නංගිලා,අක්කලා,ඇන්ටිලා,අයියලා,අංකල්ලා ගෑනු පිරිමි වෙලා පිරිමි ගෑනු වෙලා වැඩේට බැස්සා. ඒවිතරක් නෙවෙයි උඩ කියපු අය අතරේ දෙකට පහට වියදං කරන්න තියන දෙමවුපියන්ගේ සල්ලි වලින් වැඩ දාන ඒකී මෙකී වයස්වල බත්බැලයෝ ටිකත් වැඩේට බැස්සා එතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ කියලා ඔබත් මමත් දන්නවනේ. තාක්ෂණය කියන එක තියන පලියටවත්,තියනවටවත් නෙවෙයි ගොබ්බ නොවි අනාගතයට අබ්ඩෙට් වෙන්න තාක්ෂණය භාවිතා කරපල්ලා. අනිත් එක කොල්ලයි බල්ලයි දෙන්නම වීඩියෝ එඩිටර්ලා වුනහම වෙන්නේ ඕකයි තිතක් නිමී.