...ටික්ටොක් රැල්ල...

reiya

Member
Jan 11, 2021
9
14
3
ආයුබෝවන් වේවා කියලාම මගේ පලමු ලිපියට ඔබව පිලිගන්නවා.

කුලුදුලේ ලියන ලිපිය නිසා සමහර විට වැරදිච්ච තැන් ඇති. හා.හා පුරා කියලා ඉස්සෙල්ලාම වැදගත් දේකින් ලිපිය පටන්ගන්න හිතුනා.කාලෙන් කාලෙට අපේ රටේ එක එක රැලි ඇතිවුනා,නැතිවුනා උදාහරනෙකට රබන් රැල්ල, නැත්නම් නෑනා රැල්ල , එතකොට යකඩ රැල්ල , අනාවැකි රැල්ල.ඔය විදිහට කාලෙන් කාලෙට එක එක රැලි සහ රැලි ආරම්භකයෝ මතුවුනා. ඒත් මේ අය සහ මේ අය ගෙනාපු රැලි ආවටත් වඩා ඉක්මනට නැති වෙලාගියා. ඒවුනත් මේ රැලි හැම එකකටම වඩා කල් රැදී පවතින එකක් තමයි මේ ටික්ටොක් රැල්ල. මේ රැල්ලේන් ගොඩක් අය උඩ ගියා, ගොඩක් අය බිම වැටුනා. උඩ ගිය අය දීහා බලාගෙන යන්න ගිය අයත් ඔය අතරේ හිටියා. ඔය උඩට යන්නත් බැරි බිමට වැටුනෙත් නැති අය මේකට වෙනම නමකුත් හැදුවා (ආගම කියලා) ඉතින් හැමදාම ඔය වගේ රැල්ලක් එනකං වගේම ආවාහමත් ඔය දිහා බලාගෙන ඉන්න ලොකු ලොකු කොම්පැනීස් වල ගොයියෝ රටේ හෙටට වෙනදේ ගැන නොහිතා වෙනදා වගෙම මේකත් විකුනගන කන්න පටන්ගත්තා. ඉතින් මේ කොම්පැනි වල පිහිටෙන් ගොඩ ගිය අයත් ඉන්න නිසා අපිටත් ගොඩ යන්න පුලුවන් කියලා හිතලා ඒදා වේල ටුවර්ස් දුවපු අපේ නංගිලා,අක්කලා,ඇන්ටිලා,අයියලා,අංකල්ලා ගෑනු පිරිමි වෙලා පිරිමි ගෑනු වෙලා වැඩේට බැස්සා. ඒවිතරක් නෙවෙයි උඩ කියපු අය අතරේ දෙකට පහට වියදං කරන්න තියන දෙමවුපියන්ගේ සල්ලි වලින් වැඩ දාන ඒකී මෙකී වයස්වල බත්බැලයෝ ටිකත් වැඩේට බැස්සා එතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ කියලා ඔබත් මමත් දන්නවනේ. තාක්ෂණය කියන එක තියන පලියටවත්,තියනවටවත් නෙවෙයි ගොබ්බ නොවි අනාගතයට අබ්ඩෙට් වෙන්න තාක්ෂණය භාවිතා කරපල්ලා. අනිත් එක කොල්ලයි බල්ලයි දෙන්නම වීඩියෝ එඩිටර්ලා වුනහම වෙන්නේ ඕකයි තිතක් නිමී.
 
PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,703
    113
    Gampaha
    හාමුදුරු නමක් අම්ම ගැන අඳෝනා කියන රැල්ලකුත් ආව,
    කුණුහරුප බණ රැල්ල,
    එතකොට ඔයා කියල තියෙන විරිඳු නිමලගෙ විරිඳු රැල්ල මීඩියා වලිනුත් මාකට් කරා.
    ටික්ටොක් සෙට්එකත් එහෙමයි. ඔය හින්දම ටීවී චැනලුත් එපාවෙලා තියෙන්නෙ.

    සැ.යු-
    නිමලා යනු පාසල් සමයේ දෙකට දෙමාරුවට නැති උන් හැඳින්වීමට යොදාගත් වැදගත් ආමන්ත්‍රණයකි.
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ආයුබෝවන් වේවා කියලාම මගේ පලමු ලිපියට ඔබව පිලිගන්නවා.

    කුලුදුලේ ලියන ලිපිය නිසා සමහර විට වැරදිච්ච තැන් ඇති. හා.හා පුරා කියලා ඉස්සෙල්ලාම වැදගත් දේකින් ලිපිය පටන්ගන්න හිතුනා.කාලෙන් කාලෙට අපේ රටේ එක එක රැලි ඇතිවුනා,නැතිවුනා උදාහරනෙකට රබන් රැල්ල, නැත්නම් නෑනා රැල්ල , එතකොට යකඩ රැල්ල , අනාවැකි රැල්ල.ඔය විදිහට කාලෙන් කාලෙට එක එක රැලි සහ රැලි ආරම්භකයෝ මතුවුනා. ඒත් මේ අය සහ මේ අය ගෙනාපු රැලි ආවටත් වඩා ඉක්මනට නැති වෙලාගියා. ඒවුනත් මේ රැලි හැම එකකටම වඩා කල් රැදී පවතින එකක් තමයි මේ ටික්ටොක් රැල්ල. මේ රැල්ලේන් ගොඩක් අය උඩ ගියා, ගොඩක් අය බිම වැටුනා. උඩ ගිය අය දීහා බලාගෙන යන්න ගිය අයත් ඔය අතරේ හිටියා. ඔය උඩට යන්නත් බැරි බිමට වැටුනෙත් නැති අය මේකට වෙනම නමකුත් හැදුවා (ආගම කියලා) ඉතින් හැමදාම ඔය වගේ රැල්ලක් එනකං වගේම ආවාහමත් ඔය දිහා බලාගෙන ඉන්න ලොකු ලොකු කොම්පැනීස් වල ගොයියෝ රටේ හෙටට වෙනදේ ගැන නොහිතා වෙනදා වගෙම මේකත් විකුනගන කන්න පටන්ගත්තා. ඉතින් මේ කොම්පැනි වල පිහිටෙන් ගොඩ ගිය අයත් ඉන්න නිසා අපිටත් ගොඩ යන්න පුලුවන් කියලා හිතලා ඒදා වේල ටුවර්ස් දුවපු අපේ නංගිලා,අක්කලා,ඇන්ටිලා,අයියලා,අංකල්ලා ගෑනු පිරිමි වෙලා පිරිමි ගෑනු වෙලා වැඩේට බැස්සා. ඒවිතරක් නෙවෙයි උඩ කියපු අය අතරේ දෙකට පහට වියදං කරන්න තියන දෙමවුපියන්ගේ සල්ලි වලින් වැඩ දාන ඒකී මෙකී වයස්වල බත්බැලයෝ ටිකත් වැඩේට බැස්සා එතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ කියලා ඔබත් මමත් දන්නවනේ. තාක්ෂණය කියන එක තියන පලියටවත්,තියනවටවත් නෙවෙයි ගොබ්බ නොවි අනාගතයට අබ්ඩෙට් වෙන්න තාක්ෂණය භාවිතා කරපල්ලා. අනිත් එක කොල්ලයි බල්ලයි දෙන්නම වීඩියෝ එඩිටර්ලා වුනහම වෙන්නේ ඕකයි තිතක් නිමී.
    හැම දේම විවේචනාත්මකව බලන්නත් පුළුවන්. එත්, ටික්ටෝක් කියන්නේ පහුගිය අවුරුදු දෙක පුරාවට ලෝකේ හැම රටකින්ම වගේ වැඩිපුරම download කරලා තියන app එක. අදාල දක්ෂතාවයක් තියන අයට ඒක හොඳ තෝතැන්නක් වේවි. (පෞද්ගලිකව මම ටික්ටෝක් පරිශීලකයෙක් නෙවෙයි. හැබැයි, ඒක trend වෙන subject එකක් කියන එක පිළිගන්න කුහක වෙන්නේ නැහැ.)

    ආතල් එකට වීඩියෝ හදලා ප්‍රසිද්ද වෙන එක වෙනම දෙයක්. industry එකේ sustain වෙන්න නම්, සල්ලි හම්බ කරන්න එපැයි.

    තාවකාලිකව ඕකෙන් ප්‍රසිද්දියට පත්වෙන මිනිස්සු අවුරුදු ගානක් පුරාවට වැජබෙයි කියලා හිතන්න බැහැ. මොකද දවසින් දවස අලුත් දේවල් එනවා ඕක ඇතුලෙම.
     
    • Like
    Reactions: PHBhagya and reiya

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    හා.හා පුරා කියලා ඉස්සෙල්ලාම වැදගත් දේකින් ලිපිය පටන්ගන්න

    ane ban monada ban wedagath ?? tiktok wedagath deyakda??

    ube thread eka nikan wachana set ekak witharai.
    සහතික ඇත්ත. මම දවසකට මීට වඩා වැදගත් comment තුන හතරක් දානවා ආතල් එකට මේකට ආවත්.
     
    • Like
    Reactions: reiya

    reiya

    Member
    Jan 11, 2021
    9
    14
    3
    හැම දේම විවේචනාත්මකව බලන්නත් පුළුවන්. එත්, ටික්ටෝක් කියන්නේ පහුගිය අවුරුදු දෙක පුරාවට ලෝකේ හැම රටකින්ම වගේ වැඩිපුරම download කරලා තියන app එක. අදාල දක්ෂතාවයක් තියන අයට ඒක හොඳ තෝතැන්නක් වේවි. (පෞද්ගලිකව මම ටික්ටෝක් පරිශීලකයෙක් නෙවෙයි. හැබැයි, ඒක trend වෙන subject එකක් කියන එක පිළිගන්න කුහක වෙන්නේ නැහැ.)

    ආතල් එකට වීඩියෝ හදලා ප්‍රසිද්ද වෙන එක වෙනම දෙයක්. industry එකේ sustain වෙන්න නම්, සල්ලි හම්බ කරන්න එපැයි.

    තාවකාලිකව ඕකෙන් ප්‍රසිද්දියට පත්වෙන මිනිස්සු අවුරුදු ගානක් පුරාවට වැජබෙයි කියලා හිතන්න බැහැ. මොකද දවසින් දවස අලුත් දේවල් එනවා ඕක ඇතුලෙම.
    ඔයා කියන දේත් පොඩි ඇත්තක් තියනවා. ඒවුනත් වීඩියෝ එකක් ත්‍රෙන්ඩින් ආව කියලවත්,ෆිල්ප් එකට imdb රේටින්ස් හොදට තිබුනා කියලවත් ඒක හොද වෙන්නේ නෑනේ. හැබැයි මොන දේත් බාවිතා කරන ක්‍රමේ අනුව ඒක වෙනස් වෙනවා...