ටික් ටොක් ආදරේට දවස් දෙකයි..සිසුවිය මරුට..

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    darwin-approval.gif
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ගලක් කපන්න විතරක් යං කියල ඵක්කන් ගිහින් පෙට්ටිය කඩන්න හැදුවද දන්නෙ නෑ..මූ නාකියා නිසා ඒකි කැමති නැතුව අැති..
    පෙට්ටිය බේරගන්න කියලා තට්ටු තුනකින් පනින්න කොච්චර බොන්න ඕනද යකෝ 😬
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113

    ටික් ටොක් ආදරේට දවස් දෙකයි - ජෝඩු දෙකක් එකට ඇවිත් හෝටලේ ඉඳන් බීලා - මියගිය සිසුවිය එක්ක ආපු තරුණයා දෙපාරක්ම කසාද බැඳපු කෙනෙක්​

    කළුතර ප්‍රදේශයේ තාවකාලික නවාතැන් පොළක තුන්වන මහළින් ඇද වැටී මියගිය බවට සැක කෙරෙන 16 හැවිරිදි පාසල් සිසුවියකගේ නිරුවත් මළසිරුරක් සිය ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වනවිට කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.

    සිදුකළ විමර්ශන වලදී හෙළිව ඇත්තේ මෙම පාසල් සිසුවිය තවත් තරුණයින් දෙදෙනකු සහ තරුණියක් සමඟ අදාළ තාවකාලික නවාතැන් පොළට ඊයේ (06) පස්වරුවේ පැමිණ ඇති බවයි.

    එහිදී ඔවුන් සිය ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කරමින් නවාතැන් පොළෙන් කාමර දෙකක් වෙන්කරගෙන ඇති අතර,එම අවස්ථාවේ දී තාවකාලික නවාතැන් පොළට ඇතුල්වීම සඳහා පාසල් සිසුවිය විසින් වෙනත් අයෙකුගේ හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

    එලෙස තාවකාලික නවාතැන් පොළට ඇතුල් පාසල් සිසුවිය සහ අනෙක් තිදෙනා එක් කාමරයක සිට මත්පැන් පානය කරන ආකාරය එහි සේවකයෙකු දැක තිබෙනවා.

    අනතුරුව එම සිව්දෙනා අතර සිටි තරුණියක් සහ තරුණයෙක් නවාතැන් පොළෙන් පිටව ගොස් ඇති අතර, ඉන් ටික වේලාවකට පසු අනෙක් තරුණයා ද එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි දැනට සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

    කෙසේ වෙතත් අදාළ ස්ථානයට ආහාර ලබාගැනීමට පැමිණි පුද්ගලයෙකු පාසල් සිසුවියගේ නිරුවත් මළ සිරුර නවාතැන් පොළට ආසන්නේ දුම්රිය මාර්ගයේ තිබෙනු දැක ඒ පිළිබඳව නවාතැන් පොළ සේවකයින්ට දැනුම් දී ඇති අබව සඳහන්.

    පසුව මේ සම්බන්ධයෙන් පොලිසියට දැනුම්දී ඇති අතර, පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීම් සිදුකර තිබෙනවා.

    අදාළ සැකකරු දැනට කාන්තාවන් දෙදෙනෙකු විවාහ කරගෙන ඇති අයෙකු වන අතර ඔහු දෙවැනි වරට විවාහ කරගත් කාන්තාවගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

    සිද්ධියට අදාළව සැක පිට මෙම සිසුවිය සහ තරුණයා සමඟ නවාතැන් පොළට පැමිණි අනෙක් තරුණ යුවළ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    කලබලයෙන් නවාතැන් පොළෙන් පිටව ගිය තරුණයා එතැනින් ඉවත්ව ගොස් ඇත්තේ ඊට පෙර හෝටලයෙන් පිටව ගිය තරුණයාට සහ තරුණියට ඇමතුමක් ලබා දී හදිසියක් බව පවසා ඔවුන් කැඳවාගැනීමෙන් අනතුරුවයි.

    එහිදී එම තරුණයා තමා සමඟ සිටි සිසුවිය තුන්වැනි මහලේ සිට දුම්රිය මාර්ගයට පැන්නේ යැයි ප්‍රකාශ කිරීමෙන් පසු ඔහු මෝටර් රථයකින් පළාගොස් ඇති බව වාර්තා වන්නේ.

    මියගිය සිදුවියගේ හිස, ගෙල, පපුව සහ කලවා ප්‍රදේශයේ සීරීම්, කැපීම් සහ තැලීම් තුවාල දැකගැනීමට හැකිවූ බව පොලිසිය ප්‍රකාශ කළා.

    මෙලෙස මියගොස් ඇත්තේ නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කළුතර පාසලක 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි 16 හැවිරිදි සිසුවියක්.

    මේවනවිට අත්අඩංගුවේ පසුවන මියගිය සිසුවියගේ 19 හැවිරිදි අසල්වාසී සොයුරිය හා ඇයගේ පෙම්වතා බව කියන 21 හැවිරිදි තරුණයා ලබාදී ඇති විස්තර අනුව

    16 හැවිරිදි බාල වයස්කාර පෙම්වතිය නිරුවත් කර තුන්වන මහලෙන් පහළට තල්ලු කර මරා දැමූබවට සැක කෙරෙන තරුණයා ඇය හඳුනාගෙන ඇත්තේ ‘ටික් ටොක්‘ සමාජ මාධ්‍ය ජාලය ඇසුරින් බවට තොරතුරු අනාවරණයවී ඇත.
    අත්අඩංගුවේ පසුවන ඔවුන් කියා ඇත්තේ මෙරට ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක ගෙවීමට අපහසු වාහන අත්පත් කරගන්නා (සීසර්) පුද්ගලයකු වන මෙම සැකකරු වාහනයක් හයර් කරගෙන මෙම ‘වෙසක් විනෝද ගමන‘ සැලසුම් කරන ලද බවයි.

    ටික්ටොක් සමාජ මාධ්‍යට වීඩියෝ එක් කරන සිසුවිය මෙම පුද්ගලයා එම සමාජ මාධ්‍ය ඔස්සේම දින දෙකකට පෙර දැන හදුනාගෙන ඇති බවත් ඒ අනුව ඇයට හෝටලයකට යාමට එන්නැයි ඇරයුම් කර තිබෙන බවත් පොලිසිය පවසයි.

    පොලිසිය සොයාගත් තොරතුරු අනුව තරුණිය මරණයට පත්වී මළ සිරුර රේල්පාරේ පැත්තකට තල්ලුකර දැමූ පසු මෙකී තරුණයා පළාගිය අතර ඔහු පළාගොස් ඇත්තේ හෝටලය ආසන්නයේ නවතා තිබූ පිරිස පැමිණි සුදු පැහැති හයර් කරන ලද වාහනයේ නැගී ගෙනයි.

    සීසීටීවී ඔස්සේ වාහන අංකය හඹාගිය පොලිසිය මේවනවිට එකී වාහනය පදවාගෙනගිය රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් ලබාගත් විස්තර අනුව සැකකරු පළාගිය දිශාවන් පිළිබඳ විමර්ශන සිදුවෙමින් පවතී.

    අත්අඩංගුවේ පසුවන යුවළ පවසා ඇත්තේ හෝටලයේ අංක 6 හා 7 යන වායුසමීකරණ කාමර තමන් කුලියට ලබාගත් බවත් 16 වයස සහිත අයිඩෙන්ටිය දුන්නොත් හෝටලයේ ප්‍රශ්නයක් මතුවිය හැකි නිසා අසල්වාසී නිවසක වයස 20 අක්කා කෙනෙකුගේ අයිඩෙන්ටිය රැගෙන ආවේ තරුණිය විසින්ම බවත්ය.

    මොවුන් සිවු දෙනාම එක් කාමරයක සිට ජොනිවෝකර් රෙඩ් ලේබල් වර්ගයේ විස්කි බෝතලයක්ද මෙහි සිට පානය කර ඇති බව හෝටල් සේවකයකු පොලිසිය හමුවේ සඳහන් කර ඇත.

    අත්අඩංගුවේ පසුවන අය කියා ඇත්තේ වෙසක් පොහොයට මත්පැන් අලෙවි නොකරන නිසා පෝයට පෙර දිනයේම මෙම ගමනට සැලසුම සකස් කර බෝතල් මිලට ගත් බවය.

    මේ අතර හෝටලයේ ලියාපදිංචි දත්ත ඔස්සේ පරීක්ෂණ මෙහෙයවූ පොලිසියට ඝාතන සැකකාර තරුණයාගේ ලිපිනයක් සොයාගන්නට හැකිවූ අතර එම ලිපිනය පිහිටි නිවසට ගොස් විපරම් කිරීමේදී ඔහු එම නිවසට අවසන් වරට පැමිණ ඇත්තේ මීට දින දෙකකට පෙර බව එහි වාසය කරන තරුණයාගේ දෙවන බිරිය බව කියන කාන්තාවක පවසා තිබේ.

    විවාහක බිරිඳ පවසා ඇත්තේ තම සැමියා මෙවන් සම්බන්ධයක් පවත්වාගෙන ගිය බව නොදන්නා බවය. ඔහු පෙරේදා දහවල් නිවසට පැමිණ රුපියල් දෙදහසක මුදලක්ද ඉල්ලාගෙන තමන්ට පරිස්සමෙන් ඉන්න යැයි කියමින් පිටව ගිය බවද ඇය පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.
    Mala sirura kiyanne nathuwa ai media karayo niruwath kalla danne? Views gannada?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අවුරුදු 16 ටික්ටොක් කරලා දවස් දෙක්කට කලින් චැට් කරපු මිනිහෙක් එක්ක රෑම් ගානෙ රිංගන්න ගිය මේවගේ වේසියක්නං මැරිලා ගිය එකම හොදයි. ඔය වගේ පදුරු වේසියො තව කල් ජීවත් වෙලා ඕවට කොහෙහරි ඉන්න අහිංසක කොල්ලෙක් සිරා ලව් කරන්න ගියානං උගෙ ජීවිතෙත් ඉවරයි. අනික කොහෙන් හරි බඩවෙලා ලමයෙක් වැදුවොත් උනුත් සදා අනාතයි. ඒ හින්දා දැම්ම මැරිලා ගිය එක වාසනාවක් 👍
    අම්මප අම්මප බන්. දවස් දෙකෙන් හුකව ගන්න ගිහින්. මුන් වගේ උන් වේලාසනින් මැරිලා යන එක හොදයි. ඔකන් නැත්නම් දරුවෝ හදල උනුත් කුඩුකාරයෝ හොරු මංකොල්ල කාරයෝ වෙලා සමාජෙට බරක් වෙනවා..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මම හිතන්නේ අරූ ටික් ටෝක් එකක් රෙකෝඩ් කරන්න ඇති 😄 වෙරි හිඳුනම පනින්න හිතෙන්න ඇති
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113
    අනෙ මන්ද බන් අපි කෙල්ලෙක්ට කැමති උනොත් බලන්න එපැයි උන්ගෙ Standards. එකට මුන්. ශික්
    Umbalata salli tiyenawada? sewala talks danna puluwanda? adu kuley vibe ekak tiyenawada? nathan itin mewa line karanna amarui :lol: :lol:
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,878
    1
    51,856
    113
    ප*යාගල
    sorry.com
    Umbalata salli tiyenawada? sewala talks danna puluwanda? adu kuley vibe ekak tiyenawada? nathan itin mewa line karanna amarui :lol: :lol:
    අනේ මන්ද බන් මුන්ව දැක්කම පට්ට Cringe . එ වගෙ Firting/ Cringe ලෙවල් එකකට ලන්වෙන්න තියා හිතන්නවත් බැ. එක අතකට එහ්ම උන එකත් හොදයි දකින දකින එකට සෙවල හලල වටේ යන ගොන් බඩු සෙට් කරගන්න්වට වැඩිය.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අර රුපියල් 1000 පයියෙ තියලා මෙච්චර පොර ටෝක් දෙන ඉන්ද්‍රජිත් පොන්නයට වත් පුලුවන්ද කෑල්ලක් දවසින් දෙකෙන් ටෝක් කරල රූම් අදින්න? ඒකට මෙන්න කොල්ලො.
     
    ඕලෙවල්
    ගෑනු ළමයෙක්
    දවස් දෙකෙන්
    රූම් ගිහින්
    ප්ලෑන් කරලා
    වෙන ID එකක් අරන් ගිහින්
    බීලා

    එතකොට රැයක් නවතින්න එද්දි ගෙදරට මොනවද කියලා ආවෙ?
    ගෙවල් වලින් ඔහොම යවනවද?

    ඇයි අනිත් අය නවතින්නෙ නැතුව ගියේ?

    ආයෙ කෝල් කරාම ඇවිත් මොනවද කලේ?

    කෙල්ලෙක් ඔච්චර උඩ ඉදන් පැන්නා නම් අනිවාර්‍යෙන්ම කෑගහනවා. එතකොට ඒවා කාටවත් ඇහුනෙ නැද්ද?

    අර තනියම ගියා කියන කොල්ලා ආයෙත් ආපු කතාවක් නෑ නේද?
    අපේ ජෙනරේශන් එක කොච්චර හොදද.. :confused:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ඕලෙවල්
    ගෑනු ළමයෙක්
    දවස් දෙකෙන්
    රූම් ගිහින්
    ප්ලෑන් කරලා
    වෙන ID එකක් අරන් ගිහින්
    බීලා

    එතකොට රැයක් නවතින්න එද්දි ගෙදරට මොනවද කියලා ආවෙ?
    ගෙවල් වලින් ඔහොම යවනවද?

    ඇයි අනිත් අය නවතින්නෙ නැතුව ගියේ?

    ආයෙ කෝල් කරාම ඇවිත් මොනවද කලේ?

    කෙල්ලෙක් ඔච්චර උඩ ඉදන් පැන්නා නම් අනිවාර්‍යෙන්ම කෑගහනවා. එතකොට ඒවා කාටවත් ඇහුනෙ නැද්ද?

    අර තනියම ගියා කියන කොල්ලා ආයෙත් ආපු කතාවක් නෑ නේද?
    අපේ ජෙනරේශන් එක කොච්චර හොදද.. :confused:
    මාවැනිකෙනෙක්ලැබූඔබවාසනාවන්තයිගේශි
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    ඕලෙවල්
    ගෑනු ළමයෙක්
    දවස් දෙකෙන්
    රූම් ගිහින්
    ප්ලෑන් කරලා
    වෙන ID එකක් අරන් ගිහින්
    බීලා

    එතකොට රැයක් නවතින්න එද්දි ගෙදරට මොනවද කියලා ආවෙ?
    ගෙවල් වලින් ඔහොම යවනවද?

    ඇයි අනිත් අය නවතින්නෙ නැතුව ගියේ?

    ආයෙ කෝල් කරාම ඇවිත් මොනවද කලේ?

    කෙල්ලෙක් ඔච්චර උඩ ඉදන් පැන්නා නම් අනිවාර්‍යෙන්ම කෑගහනවා. එතකොට ඒවා කාටවත් ඇහුනෙ නැද්ද?

    අර තනියම ගියා කියන කොල්ලා ආයෙත් ආපු කතාවක් නෑ නේද?
    අපේ ජෙනරේශන් එක කොච්චර හොදද.. :confused:
    ඒකාලෙත් හිටියා අද තරම් ප්‍රසිද්ධ වුනේ නෑ
     
    • Sad
    • Like
    Reactions: NRTG and Geshi95

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113
    ඕලෙවල්
    ගෑනු ළමයෙක්
    දවස් දෙකෙන්
    රූම් ගිහින්
    ප්ලෑන් කරලා
    වෙන ID එකක් අරන් ගිහින්
    බීලා

    එතකොට රැයක් නවතින්න එද්දි ගෙදරට මොනවද කියලා ආවෙ?
    ගෙවල් වලින් ඔහොම යවනවද?

    ඇයි අනිත් අය නවතින්නෙ නැතුව ගියේ?

    ආයෙ කෝල් කරාම ඇවිත් මොනවද කලේ?

    කෙල්ලෙක් ඔච්චර උඩ ඉදන් පැන්නා නම් අනිවාර්‍යෙන්ම කෑගහනවා. එතකොට ඒවා කාටවත් ඇහුනෙ නැද්ද?

    අර තනියම ගියා කියන කොල්ලා ආයෙත් ආපු කතාවක් නෑ නේද?
    අපේ ජෙනරේශන් එක කොච්චර හොදද.. :confused:
    Ekai math kiiwe, generation ekata bannata wadak ne, hadana un chorainam. Issara kollek welath eliyata yanakota uthara denna ona ammata thathata yana ena welawal. Dan ehema ne. Ammala thathalata wena wada athi.
     
    • Like
    Reactions: BanX

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර

    ටික් ටොක් ආදරේට දවස් දෙකයි - ජෝඩු දෙකක් එකට ඇවිත් හෝටලේ ඉඳන් බීලා - මියගිය සිසුවිය එක්ක ආපු තරුණයා දෙපාරක්ම කසාද බැඳපු කෙනෙක්​

    කළුතර ප්‍රදේශයේ තාවකාලික නවාතැන් පොළක තුන්වන මහළින් ඇද වැටී මියගිය බවට සැක කෙරෙන 16 හැවිරිදි පාසල් සිසුවියකගේ නිරුවත් මළසිරුරක් සිය ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වනවිට කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.

    සිදුකළ විමර්ශන වලදී හෙළිව ඇත්තේ මෙම පාසල් සිසුවිය තවත් තරුණයින් දෙදෙනකු සහ තරුණියක් සමඟ අදාළ තාවකාලික නවාතැන් පොළට ඊයේ (06) පස්වරුවේ පැමිණ ඇති බවයි.

    එහිදී ඔවුන් සිය ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කරමින් නවාතැන් පොළෙන් කාමර දෙකක් වෙන්කරගෙන ඇති අතර,එම අවස්ථාවේ දී තාවකාලික නවාතැන් පොළට ඇතුල්වීම සඳහා පාසල් සිසුවිය විසින් වෙනත් අයෙකුගේ හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

    එලෙස තාවකාලික නවාතැන් පොළට ඇතුල් පාසල් සිසුවිය සහ අනෙක් තිදෙනා එක් කාමරයක සිට මත්පැන් පානය කරන ආකාරය එහි සේවකයෙකු දැක තිබෙනවා.

    අනතුරුව එම සිව්දෙනා අතර සිටි තරුණියක් සහ තරුණයෙක් නවාතැන් පොළෙන් පිටව ගොස් ඇති අතර, ඉන් ටික වේලාවකට පසු අනෙක් තරුණයා ද එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි දැනට සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

    කෙසේ වෙතත් අදාළ ස්ථානයට ආහාර ලබාගැනීමට පැමිණි පුද්ගලයෙකු පාසල් සිසුවියගේ නිරුවත් මළ සිරුර නවාතැන් පොළට ආසන්නේ දුම්රිය මාර්ගයේ තිබෙනු දැක ඒ පිළිබඳව නවාතැන් පොළ සේවකයින්ට දැනුම් දී ඇති අබව සඳහන්.

    පසුව මේ සම්බන්ධයෙන් පොලිසියට දැනුම්දී ඇති අතර, පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීම් සිදුකර තිබෙනවා.

    අදාළ සැකකරු දැනට කාන්තාවන් දෙදෙනෙකු විවාහ කරගෙන ඇති අයෙකු වන අතර ඔහු දෙවැනි වරට විවාහ කරගත් කාන්තාවගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

    සිද්ධියට අදාළව සැක පිට මෙම සිසුවිය සහ තරුණයා සමඟ නවාතැන් පොළට පැමිණි අනෙක් තරුණ යුවළ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    කලබලයෙන් නවාතැන් පොළෙන් පිටව ගිය තරුණයා එතැනින් ඉවත්ව ගොස් ඇත්තේ ඊට පෙර හෝටලයෙන් පිටව ගිය තරුණයාට සහ තරුණියට ඇමතුමක් ලබා දී හදිසියක් බව පවසා ඔවුන් කැඳවාගැනීමෙන් අනතුරුවයි.

    එහිදී එම තරුණයා තමා සමඟ සිටි සිසුවිය තුන්වැනි මහලේ සිට දුම්රිය මාර්ගයට පැන්නේ යැයි ප්‍රකාශ කිරීමෙන් පසු ඔහු මෝටර් රථයකින් පළාගොස් ඇති බව වාර්තා වන්නේ.

    මියගිය සිදුවියගේ හිස, ගෙල, පපුව සහ කලවා ප්‍රදේශයේ සීරීම්, කැපීම් සහ තැලීම් තුවාල දැකගැනීමට හැකිවූ බව පොලිසිය ප්‍රකාශ කළා.

    මෙලෙස මියගොස් ඇත්තේ නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කළුතර පාසලක 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි 16 හැවිරිදි සිසුවියක්.

    මේවනවිට අත්අඩංගුවේ පසුවන මියගිය සිසුවියගේ 19 හැවිරිදි අසල්වාසී සොයුරිය හා ඇයගේ පෙම්වතා බව කියන 21 හැවිරිදි තරුණයා ලබාදී ඇති විස්තර අනුව

    16 හැවිරිදි බාල වයස්කාර පෙම්වතිය නිරුවත් කර තුන්වන මහලෙන් පහළට තල්ලු කර මරා දැමූබවට සැක කෙරෙන තරුණයා ඇය හඳුනාගෙන ඇත්තේ ‘ටික් ටොක්‘ සමාජ මාධ්‍ය ජාලය ඇසුරින් බවට තොරතුරු අනාවරණයවී ඇත.
    අත්අඩංගුවේ පසුවන ඔවුන් කියා ඇත්තේ මෙරට ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක ගෙවීමට අපහසු වාහන අත්පත් කරගන්නා (සීසර්) පුද්ගලයකු වන මෙම සැකකරු වාහනයක් හයර් කරගෙන මෙම ‘වෙසක් විනෝද ගමන‘ සැලසුම් කරන ලද බවයි.

    ටික්ටොක් සමාජ මාධ්‍යට වීඩියෝ එක් කරන සිසුවිය මෙම පුද්ගලයා එම සමාජ මාධ්‍ය ඔස්සේම දින දෙකකට පෙර දැන හදුනාගෙන ඇති බවත් ඒ අනුව ඇයට හෝටලයකට යාමට එන්නැයි ඇරයුම් කර තිබෙන බවත් පොලිසිය පවසයි.

    පොලිසිය සොයාගත් තොරතුරු අනුව තරුණිය මරණයට පත්වී මළ සිරුර රේල්පාරේ පැත්තකට තල්ලුකර දැමූ පසු මෙකී තරුණයා පළාගිය අතර ඔහු පළාගොස් ඇත්තේ හෝටලය ආසන්නයේ නවතා තිබූ පිරිස පැමිණි සුදු පැහැති හයර් කරන ලද වාහනයේ නැගී ගෙනයි.

    සීසීටීවී ඔස්සේ වාහන අංකය හඹාගිය පොලිසිය මේවනවිට එකී වාහනය පදවාගෙනගිය රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් ලබාගත් විස්තර අනුව සැකකරු පළාගිය දිශාවන් පිළිබඳ විමර්ශන සිදුවෙමින් පවතී.

    අත්අඩංගුවේ පසුවන යුවළ පවසා ඇත්තේ හෝටලයේ අංක 6 හා 7 යන වායුසමීකරණ කාමර තමන් කුලියට ලබාගත් බවත් 16 වයස සහිත අයිඩෙන්ටිය දුන්නොත් හෝටලයේ ප්‍රශ්නයක් මතුවිය හැකි නිසා අසල්වාසී නිවසක වයස 20 අක්කා කෙනෙකුගේ අයිඩෙන්ටිය රැගෙන ආවේ තරුණිය විසින්ම බවත්ය.

    මොවුන් සිවු දෙනාම එක් කාමරයක සිට ජොනිවෝකර් රෙඩ් ලේබල් වර්ගයේ විස්කි බෝතලයක්ද මෙහි සිට පානය කර ඇති බව හෝටල් සේවකයකු පොලිසිය හමුවේ සඳහන් කර ඇත.

    අත්අඩංගුවේ පසුවන අය කියා ඇත්තේ වෙසක් පොහොයට මත්පැන් අලෙවි නොකරන නිසා පෝයට පෙර දිනයේම මෙම ගමනට සැලසුම සකස් කර බෝතල් මිලට ගත් බවය.

    මේ අතර හෝටලයේ ලියාපදිංචි දත්ත ඔස්සේ පරීක්ෂණ මෙහෙයවූ පොලිසියට ඝාතන සැකකාර තරුණයාගේ ලිපිනයක් සොයාගන්නට හැකිවූ අතර එම ලිපිනය පිහිටි නිවසට ගොස් විපරම් කිරීමේදී ඔහු එම නිවසට අවසන් වරට පැමිණ ඇත්තේ මීට දින දෙකකට පෙර බව එහි වාසය කරන තරුණයාගේ දෙවන බිරිය බව කියන කාන්තාවක පවසා තිබේ.

    විවාහක බිරිඳ පවසා ඇත්තේ තම සැමියා මෙවන් සම්බන්ධයක් පවත්වාගෙන ගිය බව නොදන්නා බවය. ඔහු පෙරේදා දහවල් නිවසට පැමිණ රුපියල් දෙදහසක මුදලක්ද ඉල්ලාගෙන තමන්ට පරිස්සමෙන් ඉන්න යැයි කියමින් පිටව ගිය බවද ඇය පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.
    Ha ha dannda
    Sad dannda
    hithaganna bari nisa like ekak damma.
    Niwan suwa podi eki :)
     
    • Like
    Reactions: NRTG