ටික් ටොක් ගැන.........

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මට ආපු පොඩි ප්‍රශ්නයක්!
    ටික් ටොක් කියන ඇප් එකෙන් සෝෂල් මීඩියා ලෑන්ඩ්ස්කේප් එක වෙනස් වුනා කියලයි මට හිතෙන්නේ.
    එක පැත්තකින් සෝෂල් නෙට්වර්කින් වල ඇමරිකානු ආධිපත්‍යය අභියෝගයට ලක් වුනා. (fb, ig, twitter වගේ ඒවගේ තිබිච්ච)
    අනික් පැත්තෙන් ලංකාව වගේ ලෝකල් සමාජයක් විතරක් ගත්තහමත් මට හිතෙනවා fb, ig වගේ ප්ලැට්ෆෝම් වල නැති අතිශය පුද්ගලික සිද්ධි විවෘතව ටික් ටොක් එකේ තියෙනවා.
    උදාහරණයක් හැටියට සමහර ගෑනු, පිරිමි හෙම තමන්ගේ ex ලගේ රූප දදා අඬා වැළපෙන සීන්, දික් කසාද ගැන කියන සීන් එහෙම ඕකේ තියෙනවා.
    මම දන්නා තරමින් fb වල එච්චර public විදිහට ඒ වගේ දේවල් කරන්නේ නැහැ.
    අනික් රටවල ඔය තත්වේ නැතුවත් ඇති.
    අනික fb වගේ එකක් ගත්තහම ඒක ඒ ganre එකේ සෝෂල් මීඩියා වල dominant බවක් උසුලනවා.
    ig ගත්තත් photo sharing සෝෂල් මීඩියා අතර dominant වෙන්නේ ඒක.
    tiktok කියන එක එහෙම නැහැ. short video creator apps පාවිච්චි වෙන විදිහ අනුව ඒකෙ dominant player කෙනෙක් ඉන්නවා කියල හිතන්න පුළුවන්ද?
    tiktok එතන ප්‍රමුඛයා වුනාට කලින් කියපු genre වල fb හෝ ig දරන තරම් ආධිපත්‍යයක් tiktok වලට නැහැ කියලයි මට හිතෙන්නේ.
    ඒකේ dominant player කෙනෙක් නැති නිසා scattered ගතියක් තියෙනවා.
    මොකද tiktok එකට අභියෝගයක් වෙන විදිහේ තව ඒ වගේ apps ආවා නේද? triller, ඊට අමතරව ඉන්දියාවේ chinagari, likee වගේ ඒවා.
    ඉන්දියාවේ ඕක තහනම් කරපු නිසා එතන හිඩැස සම්පූර්ණ කරන්න ඔය වගේ apps ආවයි කියමුකෝ.
    ඒත් අනික් apps?
    මෙච්චර මෙහෙම තත්වයක් තියෙද්දී තාමත් tiktok සාමාන්‍යයෙන් වැඩිම බාගත කරපු app එකක් හැටියට තියෙනවා.
    තව short video creators ලා ඉද්දි tiktok ඒ හැමටම වඩා ප්‍රසිද්ධ ඇයි?
    ලංකාවේ හෙම අනික් short video creator apps ජනප්‍රිය නැත්තේ ඇයි?
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔය මගුල් tuk tuk එක නිසා YouTube එකටත් කෙලවුණා
    උන් තරගේ දෙන්න YouTube shorts දාලා platform එකම කෑවා
    මමත් පුද්ගලිකව කැමති නැහැ, youtube වගේ ඒවා තමන්ගේ අනන්‍යතාව නැති කරගන්නවට.
    හැබැයි මට ඕක ලොකුවටම හිතුනේ intsta reels කියන එක ig වල දැම්මහම.
    ig කියන්නේ classy ප්ලැට්ෆෝම් එකක්, කොටින්ම classic photo sharing ඇප් එකක්.
    printerest තරම් නම් classy නැහැ ඉතින්!
    ඒක ඇතුළේ insta reels, insta stories වගේ ඒවා දාල කරගන්නේ හානියක් කියලයි මට නම් හිතෙන්නේ.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    TikTok is a serious mind alternating platform. මිනිහගෙ ලේසිම කිසිම මහන්සියක් නැති finger movement එක target කරල ඕක හැදුවෙ.