ටික් ටොක් නැගී එන තරුව

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    පරණ එකක් උනත් තව පොඩි වෙලාවකින් දෙන්නම නීතියට කොටුවෙයි.
     

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    ලන්කාවෙ tiktok live 🤣🤣

    සිරා ලැජ්ජයි & දුකයි මේව දකිද්දි
    ------ Post added on Aug 6, 2025 at 1:15 PM
     
    • Like
    Reactions: Black Monkey

    AnuradhaRa

    Well-known member
  • ඉස්කෝලවල ගුරුවරුන්ට
    ලමයින්ට ගහන්න බනින්න එපා කියල නීති ගෙනාවෙ
    අඩුම ගානෙ ලමයෙක්ගෙ වැරැද්දක් කිව්වම ඒකවත් දෙමව්පියො පිලිගන්න කැමති නෑ

    ඔන්න දැං ප්‍රතිඵල ටික ටික එළියට එනව
    මම ඊයෙත් දැක්ක එකක්, මූ තව ගෑනියෙක්ටත් ඔය කතා ටිකම කියනව

    මූව පොලිසියෙන් අල්ලයි නේද..
    දෙමව්පියන්ට හම්බෙයි සම්බුව
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    අම්බෝ යකෝ කැරි ආතල් . double tap තැනදී නං ඇට දෙකත් අබරුණා . :ROFLMAO: මේ tiktok ද? cam live app එකක්ද? අර උඩ win win කියන්නේ මොනාද?
     
    • Haha
    Reactions: Nidarshana_k

    dinu09

    Well-known member
  • Jul 30, 2025
    404
    282
    63
    අම්බෝ යකෝ කැරි ආතල් . double tap තැනදී නං ඇට දෙකත් අබරුණා . :ROFLMAO: මොකද්ද මේ ඇප් එක? අර උඩ win win කියන්නේ මොනාද?
    oya tik tok app eke live ekak
     
    • Love
    Reactions: san2d3

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    723
    713
    93
    මොකද්ද බන් මේ වෙන්නේ
    ඇයි මේ ගැනී කොහෙද යන එකෙක්ගෙන් පලු යන්න බැනුම් අහන්නේ
     
    • Haha
    Reactions: Nidarshana_k

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,822
    1
    6,678
    113
    මොකද්ද බන් මේ වෙන්නේ
    ඇයි මේ ගැනී කොහෙද යන එකෙක්ගෙන් පලු යන්න බැනුම් අහන්නේ
    That's how they earn
    IMO තමා සෙල්ලම නැගලා යන්නේ ජයට 😆
     
    • Like
    Reactions: oOopSie