ටික් ටෝක් ලෝකේ

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    වෙබ් එකෙන් ගියා නිකන් ඉන්න එකේ.
    එකේ ඉන්නේ අමුතුම ජාතියේ වහල්ලු බන්.

    සමහර කොල්ලෝ බයික් වලට වඳිනවා
    සමහර උන් කෙල්ලෝ දාගෙන වාහන අස්සෙන් එහෙමෙහෙ යනවා
    තව උන් බයික් වලට ගිහින් මැරිච්ච උන්ව අදහනවා
    තව උන් mountain bike වලට තෝරන් වගේ ලයිට් හයි කරගෙන
    තව උන් හෙන මොටිවේෂන් ටෝක්ස්
    තව උන් බැංකුවේ කැෂියර් වගේ 5000 සල්ලි පෙන්නාවා.
    තව උන් බන කියනවා
    තව උන් නිකන් අර දකුණු ඉන්දියාවේ ෆිල්ම් වගේ වලි acting කරනවා.
    තව උන් කොත්තු කනවා. කන විදිය දැක්කම එපා වෙනවා.
    තව උන් ආමි එකේ, නෙවි එකේ, එස් වල උන් ව අදහනවා. පාරේ ඉන්න උන්ව video කරලා upload කරනවා.
    තව උන් උයනවා. රෙසිපි මුකුත් නැ video එක බලලා හිතාගන්න ඕනේ කොච්චර වෙලා තම්බන්න ඕනෙද කියලා.
    තවව් උන් computer වල ෆයිල් කොපි කරන shortcut keys කියලා දෙනවා CTRL + C, CTRL + V

    කෙල්ලෝ නම් ඉතින් පුකවල් වන වන ආතල් දෙනවා.

    Gen Z එකේ උන් නම් වැඩි හරියක් ඉන්නේ ගොන් හරක්.
     
    Isuru_00

    Well-known member
  • Oct 18, 2021
    149
    421
    63
    Kacha badam sinduvata puka vananava me davas vala.. trend eka ivara venakan tik tok paththe yanna hoda nahe
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    වෙබ් එකෙන් ගියා නිකන් ඉන්න එකේ.
    එකේ ඉන්නේ අමුතුම ජාතියේ වහල්ලු බන්.

    සමහර කොල්ලෝ බයික් වලට වඳිනවා
    සමහර උන් කෙල්ලෝ දාගෙන වාහන අස්සෙන් එහෙමෙහෙ යනවා
    තව උන් බයික් වලට ගිහින් මැරිච්ච උන්ව අදහනවා
    තව උන් mountain bike වලට තෝරන් වගේ ලයිට් හයි කරගෙන
    තව උන් හෙන මොටිවේෂන් ටෝක්ස්
    තව උන් බැංකුවේ කැෂියර් වගේ 5000 සල්ලි පෙන්නාවා.
    තව උන් බන කියනවා
    තව උන් නිකන් අර දකුණු ඉන්දියාවේ ෆිල්ම් වගේ වලි acting කරනවා.
    තව උන් කොත්තු කනවා. කන විදිය දැක්කම එපා වෙනවා.
    තව උන් ආමි එකේ, නෙවි එකේ, එස් වල උන් ව අදහනවා. පාරේ ඉන්න උන්ව video කරලා upload කරනවා.
    තව උන් උයනවා. රෙසිපි මුකුත් නැ video එක බලලා හිතාගන්න ඕනේ කොච්චර වෙලා තම්බන්න ඕනෙද කියලා.
    තවව් උන් computer වල ෆයිල් කොපි කරන shortcut keys කියලා දෙනවා CTRL + C, CTRL + V

    කෙල්ලෝ නම් ඉතින් පුකවල් වන වන ආතල් දෙනවා.

    Gen Z එකේ උන් නම් වැඩි හරියක් ඉන්නේ ගොන් හරක්.

    ඇයි බස් පික්කො
    බැකෝ පික්කො
    ලොරි පික්කො
    විස්ව සක්තිය අදහන අය/විස්වයට ස්තූති කරන අය

    යක්ක පුත්තු :love2: