ටික ටික අමතකවෙනව

Sen-lu

Well-known member
  • මාර කේස් එක කියන්නෙ ලගකදි ඉඳන් මාරවිදිහට දේවල් අමතක වෙනවනෙ. මේ දැන් කරන එක දැන් අමතකයි.

    මේ දවස්වල වැඩත් පොඩ්ඩක් වැඩී එතකොට දේවල් අමතක වෙන්නත් ගත්තම එක දෙක වෙනව.

    සිස්ටම් අවුක්ද කොහෙද.
     
    • Sad
    Reactions: Asmodeus

    Sen-lu

    Well-known member
  • ගොඩක් නිදිමරන්වද

    දවසම මැසිම ඉස්සරහද
    නින්ද අඩු ඇති
    ඔව් ඉතින් නින්ද නම් අඩුයි තමා. සතියට වතාවක් වගේ තමා ඇතිවෙන්න නිදාගන්න ටයිම් සෙට්වෙන්නෙ.
     
    • Wow
    Reactions: Asmodeus

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,642
    113
    Joburg
    Amnesia

    momento-drama.gif
     
    • Haha
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,911
    15,737
    113
    Ursa Major
    do you know how our memories are organized in the brain? when we fell asleep, the brain will organize the memories of what we experienced and learned during the day. if you have insomnia, the above organizing will go haywire. reduces memory functioning. so it requires a regular and healthy sleep pattern.
     
    • Like
    Reactions: GobbaSira

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,636
    1,672
    113
    Stockholm
    ඕක සාමාන්‍ය ඇති බන්
    අපි ඉගෙන ගන්නකොට එක්සෑම් සෙන්ටර් එකෙන් එලියට ආවම මෙලෝ දෙයක් මතක නෑ ඊට පස්සේ.ගොඩක් වෙලාවට මාස්ටර් කරන කාලේ දී..
    තව කෝඩින් කරනකොට කලින් ටිකට් එකක් ඉවර කරලා අලුත් වැඩක් කරන් යනකොට කලින් එකේ මොකක් හරි බග් එකක් ආවම ඒක අලුතෙන් මතක් කරන්න එපැයි බන් වරුවක් විතර.මම නම් වෙනම මැෂිමෙම නෝට්පෑඩ් එකක් තියන් අමතක වෙන්න ඕන නෑ වගේ හිතෙන ඒවා නෝට් කරගන්නවා.දවසට සැරයක් වගේ ඒක බැලෙනව ඉතින්.එතකොට ශේප්.
    පොඩ්ඩක් එහෙම සීන් එකක් ට්‍රයි කරලා බලහන්..
    ජය..!
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,859
    31,365
    113
    අපායෙ දොරකඩ
    මාර කේස් එක කියන්නෙ ලගකදි ඉඳන් මාරවිදිහට දේවල් අමතක වෙනවනෙ. මේ දැන් කරන එක දැන් අමතකයි.

    මේ දවස්වල වැඩත් පොඩ්ඩක් වැඩී එතකොට දේවල් අමතක වෙන්නත් ගත්තම එක දෙක වෙනව.

    සිස්ටම් අවුක්ද කොහෙද.

    oh-me-too-man.gif
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,167
    4,939
    113
    මේ දවස්වල වැඩත් පොඩ්ඩක් වැඩී එතකොට දේවල් අමතක වෙන්නත් ගත්තම එක දෙක වෙනව.
    vacation ekak dala waren, ohoma wenawa