ගොඩක් නිදිමරන්වද
දවසම මැසිම ඉස්සරහද
ඔව් ඉතින් නින්ද නම් අඩුයි තමා. සතියට වතාවක් වගේ තමා ඇතිවෙන්න නිදාගන්න ටයිම් සෙට්වෙන්නෙ.නින්ද අඩු ඇති
මාර කේස් එක කියන්නෙ ලගකදි ඉඳන් මාරවිදිහට දේවල් අමතක වෙනවනෙ. මේ දැන් කරන එක දැන් අමතකයි.
මේ දවස්වල වැඩත් පොඩ්ඩක් වැඩී එතකොට දේවල් අමතක වෙන්නත් ගත්තම එක දෙක වෙනව.
සිස්ටම් අවුක්ද කොහෙද.
vacation ekak dala waren, ohoma wenawaමේ දවස්වල වැඩත් පොඩ්ඩක් වැඩී එතකොට දේවල් අමතක වෙන්නත් ගත්තම එක දෙක වෙනව.