ටික ටික අමතක වෙනවා නේද ?

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ටික ටික අමතක වෙනව නේද ??
    ලංකාවෙ ඉන්න දේසපාලුවංගෙං රටට සෙතක් වෙයි කියල හිතන උන් තමයි පට්ට ගොං.. (සියලු පක්ෂවලට අදාලයි)
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ටික ටික අමතක වෙනවා නේද ?

    57289461_10216920449036829_436847909724487680_n.jpg


    ටික ටික අමතක වෙනවා නේද ?
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    2/3 තිබ්බට මේක ලේසි වැඩක් නෙමේ...පළාත් සබා චන්දය තිබ්බ ගමන් මුලිකත්ය දෙන්නේ ස`ර් මේකට තමයි.. එක නිසා ඉවසීමෙන් ඉන්න ..🙄🙄
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අනේ මන්දා ඇරෝසන් , නික් ජොකා ඇතුලු බයි මහීෂ පරම්පරාව නානවා නානවා ඉවරයක්නෑ...