ටික ටික අමතක වෙනවා නේද ?

vibhashana

Well-known member
  • Aug 26, 2015
    418
    299
    63
    ලග පාත
    1611239892941.png
     
    • Like
    Reactions: topkollek

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    2,204
    3,175
    113
    ඇයි එන්නද ?
    බෝම්බෙ විකුණල හරි ඡන්ද හිඟාකාපං එතකොට හරි. උඹල එදක් කලේ යුද්දෙ ඉවර කලානෙ කියල ඡන්ද හිඟපු එක. අද කරන්නෙ මිනිස්සුන්ගෙ මරණෙ විකුණං කන එක

    ලොල් සක්කිලියගේ ඇත්ත තත්වේ පෙසාට ඒ කාලෙම තේරිලා .

    "අනුන්ගේ ළමයින්ගේ මළකුණ විකුණලා තමන්ගේ ළමයින්ට කවපු පිම්පියා " :D ඔයිට වඩා නම්බුයි වහා ටිකක් කාලා පවුල පිටින් ගඟට පැනපන් :lol:
     
    • Like
    Reactions: topkollek

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    4,898
    1
    3,853
    113
    ත්‍රෙඩ් එක දාපු පොන්නයා මයිනට මිනිස්සු බන්දගන්න ඇවිල්ලා චාටර් උනාට පස්සෙ කිරියත් ටික ටික අමතක වෙලා ගිහින්. :lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    4,265
    1,805
    113
    අඩේ කෝ නික්ජොකා.. උට දැං අමතක වෙලාම ගිහිංද ?

    උඹම කියපන්කො නික්ජොස් account එකෙන් ඇවිත් මේකට මොකක්ද කියන්නේ කියල :rofl:

    ඌ බැරිම තැන ආත්මේ මාරු කරගෙන :lol:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    1,643
    761
    113
    Loading...
    අදින් ඇරඹෙන පාස්කු කොමිසන් සතියේ සාමකාමීව හැසිරෙන්න... ගුඩ් බායි...
     
    • Haha
    Reactions: topkollek