ටික ටික අමතක වෙනවා නේද ?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    61139609_419179805302790_8899617526636347392_n.jpg

    munwa ussala thiyanneth lankawe ewunma thamai. passe redda assa nai dagena kano kano kiyala ke gahala wedak ne. karmaya kiyanne okata thamai.
     
    • Like
    Reactions: nicjosh83

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජාතියෙ පවට උපන් හැම
    ආන්ඩුවකම ඇමති වෙන පාහර බල්ලා


    61706863_2397409553828444_6601070511512354816_n.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113



    දැන් නම් හොඳටම අමතකයි වගේ...

    මාසයකුත් පැන්නා නේ...

    ටික ටික හම්බ කඩ වලට යනවා..

    ආයෙත් බුර්කාව එලියට එනවා..
     
    • Like
    Reactions: GayanX

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කුරුණෑගල රෝහලේ සේවය කරමින් සිටියදි අත්අඩංගුවට පත් වෛද්‍ය සියාබ්ඩීන් සාෆි මහතාට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු පැවැරීමට කටයුතු කරන බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

    වෛද්‍යවරයා කර ඇත්තේ වර්ග සංහාරයක් බවත් රජය ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳවද සෑහීමකට පත්විය නොහැකි බවත් සොයා බැලීමට පත්කර ඇත්තේ ස්වාධීන කම්ටුවක් නොව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුවක් බවත් එම සංවිධානය පවසයි.