ටික ටික අමතක වෙනවා නේද ?

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    D7hIpD9.jpg

    BNCRFJ3.jpg

    BhpAzS9.jpg

    WdTl7os.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පාස්‌කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවූ සහරාන් ප්‍රමුඛ සියලු අයිසිස්‌ ක්‍රියාකාරීන් හඳුනා ගැනීම සඳහා චීනය මුල් වරට මුහුණු හඳුනා ගැනීමේ අධිතාක්‍ෂණය (FRC) ශ්‍රී ලංකාවට ලබාදීමට ඉදිරිපත් වී ඇත. මෙම FRC තාක්‌ෂණය මගින් රහස්‌ පොලිසිය සොයාගත් තව්හිද් ජමාත් වීඩියෝ පට සහ ඒවායේ සිටින පිරිස කවුරුන් දැයි සොයා ගැනීමට රහස්‌ පොලිසියට හැකිවේ.

    මේ දක්‌වාම මෙරට අපරාධ පරීක්‍ෂණ නිලධාරීන්ට මුහුණු හඳුනා ගැනීමේ තාක්‌ෂණය නොතිබිණි. පාස්‌කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ රැස්‌වීම් හා සම්මන්ත්‍රණවලට අදාළ වීඩියෝ පට රැසක්‌ රහස්‌ පොලිසිය විසින් සොයාගෙන ඇත.

    මේ අධිතාක්‍ෂණ ක්‍රමයෙන් සහරාන්ගේ සියලු සගයන් සහ ආධාරකරුවන් හෙළි වෙනවා. මේ වන විට 200 කට අධික පිරිසක්‌ අත්අඩංගුවේ සිටින අතර ඔවුන්ගේ තව්හිද් ජමාත් සබඳතා හෙළිකර ගැනීමේ ක්‍රමවේදයක්‌ නොතිබිණි.
     
    • Like
    Reactions: dhanuka1990

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පාස්‌කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මෙහෙය වූ සහරාන් හෂීම් සහ තමිල්නාඩුවේ කොයිම්බර්ටෝර්හී අයිසිස්‌ ක්‍රියාකාරි මොහොමඩ් අසරුදීන් එක්‌ක 2018 දී ඉන්දියාවේ හින්දු දේශපාලන නායකයන් තිදෙනකු ඝාතනය කිරීමේ සැලසුමක්‌ ක්‍රියාත්මක කර තිබූ බව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සොයාගෙන ඇත.

    සංචාරක ආයතනයක්‌ පවත්වාගෙන ගිය අසරුදීන් ප්‍රමුඛ අයිසිස්‌ ක්‍රියාකාරීන් හත්දෙනකු 21දා අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ සැලසුම හෙළි වී තිබේ.

    සහරාන් හෂීම් සහ මොහමඩ් අසීරුදීන් එම ඝාතන සැලසුමේ නායකයන් බව හෙළි වී ඇත. 2018 ඔක්‌තෝම්බර් මස ඉන්දීය අධිකරණය වෙත ගොනු කර තිබූ නඩුවේ එක්‌ සැකකරුවකු ලෙස සහරාන් හෂීම්ගේ නමද සඳහන් කර තිබේ.

    මොවුන් හින්දු නායකයන් මරාගෙන මැරෙන ප්‍රහාරවලින් ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බව ඉන්දීය ජාතික ආරක්‍ෂක ඒජන්සිය හෙළි කර ඇත.

    කොයිම්බටෝර්හි මොහොමඩ් අසරුදීන් නමැත්තාගේ ජංගම දුරකථන දත්ත විමර්ශනයට ලක්‌ කිරීමේදී ඔහු සහරාන් හෂීම් සමග සබඳතා පවත්වා ඇතැයි අනාවරණය වී තිබේ.
     
    • Like
    Reactions: dhanuka1990

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    :cool::cool:
     
    :yes::yes:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ටික ටික අමතකයි. දැන් සිංහලුන්ම අපිත් ඒක්ක තර්ක කරනවා අපි ජාතිවාදියිලු මෝඩයිලු. රාමසාන් බුරියානි උන් කනවා අපිට පෙන්න පෙන්න. අපි මෝඩයිලු. උන් ගැන දැක්කම ජාතියේ පවට උපන් කාලකණ්නි කියලා මහා කුප්ප හැගිමක් ඒන්නේ. ඒ් බුරියානි වස වේලා මුන් මැරිලා පලයන් කියලා හැගීමක් ඒනවා.
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ටික ටික අමතකයි. දැන් සිංහලුන්ම අපිත් ඒක්ක තර්ක කරනවා අපි ජාතිවාදියිලු මෝඩයිලු. රාමසාන් බුරියානි උන් කනවා අපිට පෙන්න පෙන්න. අපි මෝඩයිලු. උන් ගැන දැක්කම ජාතියේ පවට උපන් කාලකණ්නි කියලා මහා කුප්ප හැගිමක් ඒන්නේ. ඒ් බුරියානි වස වේලා මුන් මැරිලා පලයන් කියලා හැගීමක් ඒනවා.

    මල මිනී උඩ ඉදන් හම්බයෝ එක්ක නිදි වදින වේස බල්ලෝ
     
    • Like
    Reactions: blacktarzan