ටික ටික අමතක වෙනවා නේද ?

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    68738064-2494099300813348-6162758065184571392-n.jpg
     

    Anarky

    Active member
  • Jan 3, 2018
    342
    76
    28


    සිංහලයට එදත් අදත් අරින්නේ සින්හලයමයි :angry::angry::angry: 2020 මේ පකේ ප්‍රධාන පක්ෂ 3ම ගෙදර යවල අලුත් පාලනයක් ගෙන්න ඕනේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    බෝම්බෙ විකුණල හරි ඡන්ද හිඟාකාපං එතකොට හරි. උඹල එදක් කලේ යුද්දෙ ඉවර කලානෙ කියල ඡන්ද හිඟපු එක. අද කරන්නෙ මිනිස්සුන්ගෙ මරණෙ විකුණං කන එක
     
    • Haha
    Reactions: Anatha sinhalu

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බෝම්බෙ විකුණල හරි ඡන්ද හිඟාකාපං එතකොට හරි. උඹල එදක් කලේ යුද්දෙ ඉවර කලානෙ කියල ඡන්ද හිඟපු එක. අද කරන්නෙ මිනිස්සුන්ගෙ මරණෙ විකුණං කන එක


    කඩේ යන thread වෙනම තියනවා...කෙල ගන්න ඕනෙනම් ඒකකට වරෙන්....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආහ බන් පකෝ.. උබට මේ ළමයි මැරුනහම මල් කැකුළු.. ජිවත් වෙලා ඉන්නකොට කොටි..


    කොටියට රිදිලා වේගේ....ඔහොම යන්