ටික ටික අමතක වෙනවා නේද ?

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    120017974_1628062577374524_3872370106507704432_n.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    magulak kiyanawaa.. 2025 wenakan yana thread mewa..
    ත්‍රෙඩ් එක ගියාට එකෙක් හිරේ යන්නේ නම් නෑ. මේම මේම ඇදලා ඇදලා ගිගන්නගේ තුවාලේ වගේ කරලා මිනිස්සුට අමතක වෙන්න අරිනවා. වැඩිම උනොත් හේමසිරියයි පූජිතයයි ඇතුලට යයි අවුරුදු 10-20 වගේ එකත් බන්ධනාගාර රෝහල් තමා වාස් ගුණවර්ධන එක්ක .
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ත්‍රෙඩ් එක දාපු එකා හිතුවෙ ජනාධිපතිවරනෙ වෙන්න කලින් පාස්කු බෝම්බෙ මිනිස්සුන්ට අමතකවෙයි කියල. එහෙම උනා නම් ආයෙත් බෝම්බ ගස්සන්න වෙන්න ඉඩ තිබුන. ඒ නිසා ත්‍රෙඩ් එක දාල අපිට මතක් කරා..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර