ටික ටික අමතක වෙනවා නේද ?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ටික ටික අමතක වෙනවා නේද ?

    57289461_10216920449036829_436847909724487680_n.jpg

    wesa balli gu nanawa neda
     
    • Love
    Reactions: YelaWolf

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෝ මේ අරගල කරුවෝ….ඕගොල්ලන්ට දැන් ටික ටික අමතක වෙනවා නේද ?🤭
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    කෝ මේ අරගල කරුවෝ….ඕගොල්ලන්ට දැන් ටික ටික අමතක වෙනවා නේද ?🤭
    මොකද මේ ගොඩදවසක් පෙන්න නැතුව ඉදල ෂෝට ගියගමන් active උනේ.
    ඉරාජ් account එකට පඩි දැම්මද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකද මේ ගොඩදවසක් පෙන්න නැතුව ඉදල ෂෝට ගියගමන් active උනේ.
    ඉරාජ් account එකට පඩි දැම්මද?

    අදාළ නෑනේ..අද ඉඳන් මේක බුම්ප් කරන්නේ මම 🖖
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    අදාළ නෑනේ..අද ඉඳන් මේක බුම්ප් කරන්නේ මම 🖖
    රනිලනෙ යකෝ අපිට බෝම්බ ගැහුවේ.
    ඊටපස්සේ තොපේ මහ එකානේ දඩුවම් කරනවා කියල දහසක් පොරොන්දු දීල 2/3 ගත්තේ.
    දැන් මහ එකා ගියාට පස්සේ උබ මේක bump කරන්නේ මොනවා බලපොරෝතුවෙන්ද.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිලනෙ යකෝ අපිට බෝම්බ ගැහුවේ.
    ඊටපස්සේ තොපේ මහ එකානේ දඩුවම් කරනවා කියල දහසක් පොරොන්දු දීල 2/3 ගත්තේ.
    දැන් මහ එකා ගියාට පස්සේ උබ මේක bump කරන්නේ මොනවා බලපොරෝතුවෙන්ද.

    රනිල්ව ගෙනාවේ අරගල කරුවොනේ...අරගල කරුවොන්ගේ වගකීම තමයි රනිල ලව්වා දඬුවම් කරන එක... 🖖

    කාලෙකට පස්සේ උඹත් ඇවිල්ල ඉන්නේ.... ගානක් හම්බෙනවා වගේ ආ ...හොඳයි හොඳයි
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    රනිල්ව ගෙනාවේ අරගල කරුවොනේ...අරගල කරුවොන්ගේ වගකීම තමයි රනිල ලව්වා දඬුවම් කරන එක... 🖖

    කාලෙකට පස්සේ උඹත් ඇවිල්ල ඉන්නේ.... ගානක් හම්බෙනවා වගේ ආ ...හොඳයි හොඳයි
    රජපව්ල මිනිස්සුන්ගේන් උන්ට එල්ල උන අප්‍රසාදය නිසා ඒක පොඩ්ඩක් shape කරගන්නනෙ රනිලව ගෙනාවේ.
    අරගල කරපු එකෙක්වත් රනිලව ඉල්ලුවේ නැහැ.
    දැන් ඔයා අරගල කරපු මිනිස්සුත් පක්ෂයක් විදියටද සලකන්නේ.
    69 ලක්ශේ මෝඩ මිහරක්ම තමයි රජ පව්ල එලෙව්වෙත්.
    අපේ පැත්තේ නම් Die hard බයියෝ එකතුවෙලා 13වෙනිදා කිරිබත් දන්සලකුත් දුන්න සතුට සමරන්න.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රජපව්ල මිනිස්සුන්ගේන් උන්ට එල්ල උන අප්‍රසාදය නිසා ඒක පොඩ්ඩක් shape කරගන්නනෙ රනිලව ගෙනාවේ.
    අරගල කරපු එකෙක්වත් රනිලව ඉල්ලුවේ නැහැ.
    දැන් ඔයා අරගල කරපු මිනිස්සුත් පක්ෂයක් විදියටද සලකන්නේ.
    69 ලක්ශේ මෝඩ මිහරක්ම තමයි රජ පව්ල එලෙව්වෙත්.
    අපේ පැත්තේ නම් Die hard බයියෝ එකතුවෙලා 13වෙනිදා කිරිබත් දන්සලකුත් දුන්න සතුට සමරන්න.

    ඔව් අරගල කරපු අයට පාර්ලිමේන්තුවෙන් පිට ව්‍යවස්ථාපිත බලයක් ඉල්ලුවේ.... ඉතින් එහෙම තමයි සලකන්න වෙන්නේ.

    උඹට සජිත් ස කීයක් දෙන්න පොරොන්දු උනාද එක පාරට active උනේ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ඔව් අරගල කරපු අයට පාර්ලිමේන්තුවෙන් පිට ව්‍යවස්ථාපිත බලයක් ඉල්ලුවේ.... ඉතින් එහෙම තමයි සලකන්න වෙන්නේ.

    උඹට සජිත් ස කීයක් දෙන්න පොරොන්දු උනාද එක පාරට active උනේ
    මචං මම උබ වගේ මේකේ පක්ෂ වලට කඩේ ගිහින් නැහැ.
    ඒත් උබල සල්ලි අරන් මේ කරන වැඩ දැක්කහම තරහ යනවා.
    උබල තමයි මේ රට කෑවේ.
    උබල තමයි මේ වියසනයට වගකියන්න ඕන.
    ඊයේ petrol liter 5ක් ගත්ත වැඩට යන්න ඕන නිසා.
    එක liter එකක් 2200 ගානේ දුන්නේ.
    උබ ඔහේ ඉදගෙන අපි සල්ලිවලට කඩේ යනවා වගේ කතා කියන්න එපා.
    උබ දන්නේ නැහැ අපි විදින වේදනාව.
    මෙච්චර මහන්සි වෙලා ඉගෙනගෙන අමාරුවෙන් දෙයක් ගොඩනගාගෙන අයෙත් bicycle එකට බහින්න උනාම
    දැනෙන කුප්ප feeling එකගැන උබට කිසිම අදහසක් නැහැ.
    මෙච්චර රට අගාදෙකට දාපු උබලට ආයේ දේශපාලනේ ගැනේ මේකේ කතාකරන්න අයිතියකුත් නැහැ.
     
    නෑ නෑ උඹ කඩේ ගියා.

    උඹල තමයි අරගලේ ව්‍යවස්ථාපිත බලය ඉල්ලුවේ, දැන් පාස්කු ප්‍රහාරේ අමතක නොකර රනිල්ගෙන් සාධාරණයක් කරපන්.

    @kasun_kbp දෙනවා කිව්වා ගාන කියපන්