ටික ටික අමතක වෙනවා නේද ?

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ටික ටික අමතක වෙද්දි හම්බ ගුබ්බෑයම් කීයක් හදලාද මචං🤔😊
    අව්ලක් නෑ පානදුර අද වෙනකොට තියෙන ගුබ්බෑයම් ගාන මෙනෙහි කරමු😜😂
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔකගේ හරිම account එක මොකක්ද දන්නේනැ. ඔකා එහෙම මිසින් වෙන එකෙක් නෙමේ. අපිත් එක්කම ඉන්න වෙන එකෙක් තමා ඔය. :lol: :lol:

    account 4k okata thiyenawa
     
    • Like
    Reactions: Cypress

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    නික් අයියේ කොහොමද. බයියෝ අද තනි වෙලා. ඔයා ට කරදරයක් නෑ නේද? රට බේරාගන්න අවස්ථාවක් ආවොත් ආයෙත් එන්න