වැක්සීන් ගැහුවට පස්සෙද ඕක උනේ?
same.
paya keeyak withara nida gannawada bn.
stress eka manage karaganna puluwanda
නින්ද නම් එකදිගට පැය 4ක් වගේ තමයි. ඒකත් හේතුවක් වෙන්න පුළුවන්Machan key is 8hr sleep. Then take something like Ashwangada for a week and see. If not check your vitamin and cholesterol levels.
බොනව නම් ටික කාලෙකට නවත්තපන්. 8ක් බැරි නම් 6ක් වත් නිදාගන්න. මේකත් කරන්න.ow
නින්ද නම් එකදිගට පැය 4ක් වගේ තමයි. ඒකත් හේතුවක් වෙන්න පුළුවන්
math hitanne meka main reson eka,Machan key is 8hr sleep. Then take something like Ashwangada for a week and see. If not check your vitamin and cholesterol levels.
aye kisi H***k ne, meka thamai reason eka, dawas 2k withara seriously sleeping pattern ekan marukarapan, wenasa theraiow
නින්ද නම් එකදිගට පැය 4ක් වගේ තමයි. ඒකත් හේතුවක් වෙන්න පුළුවන්
ඔව් එකත් එක්ක ගොඩක් issues එනවා. හොඳම වැඩේ ඔයා test ටිකක් කරලා බලන්න. Cholesterol, Fatty Liver , Iron , Other Vitamin Levels . ඔය කොතන හරි case එකක් ඇති . Treat the body as your vehicle.ow
නින්ද නම් එකදිගට පැය 4ක් වගේ තමයි. ඒකත් හේතුවක් වෙන්න පුළුවන්
දැන් මොකෝ බන්. තාම එහෙමදටික කාලෙක හිටං මට අමතක වෙන්න පටන්ගෙන.
දැන් සිද්ධි කීපයක්ම වුනා.
ක්‍රෙඩිට් කාඩ් බිල ගෙවන්න අමතක වුනා, කඩේකට ගිහින් ඉතිරි සල්ලි ගන්න අමතක වුනා... මේ ඔක්කොම මට පාඩු පැත්තට තමයි වෙන්නෙ.
මෙන්න මේ සප්ලිමන්ට් එක අරන් තියෙන අය ඉන්නවද?
![]()
Batakola kawamu....Owa wedak ne saturn has arrived now pay karma
Memorol කියන එක ගත්ත දිගටම. දැන් නම් 90%+ වගේ හොඳයි කියල හිතෙන්නෙ. තව මාසයක් විතර අරගෙන නවත්තන්න හිතුවෙදැන් මොකෝ බන්. තාම එහෙමද
yes, can't sleep