ටික ටික මොලේ පුකට බහිනවා 🧠📉help!!

jzx

Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    Memorol කියන එක ගත්ත දිගටම. දැන් නම් 90%+ වගේ හොඳයි කියල හිතෙන්නෙ. තව මාසයක් විතර අරගෙන නවත්තන්න හිතුවෙ 🧠🧠

    https://www.healthguard.lk/memoral-g-30-s
    අමතක වෙන දේවල් වලටනම් Notes, Reminders වගේ Apps වලින් පොඩ්ඩක් තත්වෙ control කරගන්න පුලුවන් නේද? Meditate කරල බලන්න. හුගක් වෙලාවට help එකක් වෙයි.
    btw මේ supplement එක ගන්න prescription එකක් ඕනෙද?
     
    • Love
    Reactions: topkollek and NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,067
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අමතක වෙන දේවල් වලටනම් Notes, Reminders වගේ Apps වලින් පොඩ්ඩක් තත්වෙ control කරගන්න පුලුවන් නේද? Meditate කරල බලන්න. හුගක් වෙලාවට help එකක් වෙයි.
    btw මේ supplement එක ගන්න prescription එකක් ඕනෙද?
    neurologist කෙනෙක් තමයි මේක අරන් බලන්න කිව්වෙ. ෆාමසියෙන් ගන්න prescription අවශ්‍ය නෑ
     
    • Love
    • Like
    Reactions: jzx and NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    රටේ ලෝකෙ ප්‍රශ්න මගේ කරගත්තම නින්ද යන්නෙ නෑ ඉතිං

    I've been there friend.
    you may be overthinking. you cant solve every thing life throws at you.
    admit it then
    may be take some time off , go abroad , go to a wildlife sanctuary or do anything that soothe your mind.
    sleep will follow.
     
    • Love
    • Like
    Reactions: NRTG and topkollek