ටිනක්රින්ග් ස්ප්‍රේ පේන්ට් ගෙදරට ඇවිල්ල ටිනක්රින්ග් සහ ස්ප්‍රේ පේන්ට් කරණ කෙනෙක්ගේ නම්බර් එකක් තියෙනවද ? ග්‍රයින්ඩර් එකයි, කම්ප්රෙෂරෙයි, ස්ප්‍රේ ගන් එකයිත් අරන් එන කෙනෙක් වෙන්න ඕනෙ.