ටිනක්රින්ග් ස්ප්‍රේ පේන්ට්

Shay-Astar

Active member
  • Jun 1, 2016
    258
    36
    28
    ටිනක්රින්ග් ස්ප්‍රේ පේන්ට්

    ගෙදරට ඇවිල්ල ටිනක්රින්ග් සහ ස්ප්‍රේ පේන්ට් කරණ කෙනෙක්ගේ නම්බර් එකක් තියෙනවද ?

    ග්‍රයින්ඩර් එකයි, කම්ප්රෙෂරෙයි, ස්ප්‍රේ ගන් එකයිත් අරන් එන කෙනෙක් වෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: ehseres

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    ගෙදරට ඇවිල්ල ටිනක්රින්ග් සහ ස්ප්‍රේ පේන්ට් කරණ කෙනෙක්ගේ නම්බර් එකක් තියෙනවද ?

    ග්‍රයින්ඩර් එකයි, කම්ප්රෙෂරෙයි, ස්ප්‍රේ ගන් එකයිත් අරන් එන කෙනෙක් වෙන්න ඕනෙ.

    ehema un hoyaganna amarui bun. charges ekat wadine bun. ita wada labai uba lagata yana eka machang
     
    • Like
    Reactions: ehseres