මේකත් බලපන්..
මේක ජාතික එකේ ගිය එක බන් කොහොම හරි දාපන් නැත්නම් සල්ලි වලට ගන්න හරි විදිහක් කියපන් ..හරියටම හොයන්න පුලුහන් තොම්සන් සහ තොම්සන් එකේ කටහඩින්...
මේකත් බලපන්..
මන් දාන්නම් ඒක black island එක. ඕක ජාතිකේ විතරයි හඩකැව්වෙ සිරසෙ ඔය epi එක හඩ කැව්වෙ නෑ.මේක ජාතික එකේ ගිය එක බන් කොහොම හරි දාපන් නැත්නම් සල්ලි වලට ගන්න හරි විදිහක් කියපන් ..හරියටම හොයන්න පුලුහන් තොම්සන් සහ තොම්සන් එකේ කටහඩින්...
කොටස් දෙකයිලු උගේ ගාව තියෙන්නේ. ඔක්කොම තිබ්බ නම් මම ගන්නවා.මේක ජාතික එකේ ගිය එක බන් කොහොම හරි දාපන් නැත්නම් සල්ලි වලට ගන්න හරි විදිහක් කියපන් ..හරියටම හොයන්න පුලුහන් තොම්සන් සහ තොම්සන් එකේ කටහඩින්...
ඒත් කමන්නැ බන්කොටස් දෙකයිලු උගේ ගාව තියෙන්නේ. ඔක්කොම තිබ්බ නම් මම ගන්නවා.
Machan tin tin ara vilak athule morek wage submarine ekakin wathura yata thiyena place ekakata yana kathawak thiyenawa. Eka thiyenawada bn meke. Eke nama mokadda bn?
ඒකත් තියේMachan tin tin ara vilak athule morek wage submarine ekakin wathura yata thiyena place ekakata yana kathawak thiyenawa. Eka thiyenawada bn meke. Eke nama mokadda bn?
ela thanks bokka 2 th dapanJathika Rupavahini TIN TIN Black Island Part 01 - https://www.mediafire.com/file/du1nc0ab9m5i0vg/Video_20230902185330786_by_VideoShow.mp4/file
ඒකත් තියේ
------ Post added on Dec 10, 2024 at 10:08 PM
Part 2 එකත් දාන්නම් storage නෑ mediafire. ඔයාල download කරගන්නකො part 01 එක
------ Post added on Dec 10, 2024 at 10:09 PM
Ado file eka nane??Jathika Rupavahini TIN TIN Black Island Part 01 - https://www.mediafire.com/file/du1nc0ab9m5i0vg/Video_20230902185330786_by_VideoShow.mp4/file
ඒකත් තියේ
------ Post added on Dec 10, 2024 at 10:08 PM
Part 2 එකත් දාන්නම් storage නෑ mediafire. ඔයාල download කරගන්නකො part 01 එක
------ Post added on Dec 10, 2024 at 10:09 PM
ආයෙ දාන ගමන් bro පොඩ්ඩක් ඉන්න. මන් upgrade කරා acc එකAdo file eka nane??
Machan tin tin ara vilak athule morek wage submarine ekakin wathura yata thiyena place ekakata yana kathawak thiyenawa. Eka thiyenawada bn meke. Eke nama mokadda bn?
Oke original VCDs thibba mn gawa (English). Onenm kiynna dala dennm.Tintin and the Lake of Sharks
මන් ලග සිංහල එක තියනවOke original VCDs thibba mn gawa (English). Onenm kiynna dala dennm.
දැම්ම ගන්නela thanks bokka 2 th dapan
දැම්ම. කට්ටියම බාගන්නෝකට්ටිය පොඩ්ඩක් ඉන්න මන් mediafire acc එක upgrade කරන ගමන් දෙකම එකට දාන්නම් පොඩ්ඩක් ඉන්න.
ආයෙ දාන ගමන් bro පොඩ්ඩක් ඉන්න. මන් upgrade කරා acc එක
------ Post added on Dec 10, 2024 at 10:26 PM
ගත්ත කොහෙන්ද බන් උබට හම්බුනේමන් ලග සිංහල එක තියනව
ටිං ටිං අදුරු දූපත( Black Island)රූපවාහිනි dubbed
Part 01 - https://www.mediafire.com/file/mfiilshcu1568pn/Video_20230902185330786_by_VideoShow.mp4/file
Part 02 - https://www.mediafire.com/file/fkyujqro89vky7v/Video_20230902194000927_by_VideoShow.mp4/file
------ Post added on Dec 10, 2024 at 10:35 PM
දැම්ම part 02 ම කට්ටිය.
------ Post added on Dec 10, 2024 at 10:36 PM
දැම්ම ගන්න
------ Post added on Dec 10, 2024 at 10:37 PM
දැම්ම. කට්ටියම බාගන්නෝ
------ Post added on Dec 10, 2024 at 10:37 PM
අවුරුදු 13 විතර හෙව්ව ඕක. ,black island එක 2021 Rash TV කියල කෙනෙක් ලග තිබිල yt upload කරල තිබ්බ. එවෙලෙම මන් බාගත්ත. සතියක් ගියෙ නෑ video එක නැති වෙලා ගිහින් තිබ්බ. මන් download කරන් තිබ්බ නිසා හොදට ගියා. Original ම එක තියෙනව ඒකෙ quality එක මන් වැඩි කරල sound clear කරල ඔය හැදුවෙ.ගත්ත කොහෙන්ද බන් උබට හම්බුනේ
මාත් හෙන කල් ඉදන් හොයන්නේ තවඅවුරුදු 13 විතර හෙව්ව ඕක. ,black island එක 2021 Rash TV කියල කෙනෙක් ලග තිබිල yt upload කරල තිබ්බ. එවෙලෙම මන් බාගත්ත. සතියක් ගියෙ නෑ video එක නැති වෙලා ගිහින් තිබ්බ. මන් download කරන් තිබ්බ නිසා හොදට ගියා. Original ම එක තියෙනව ඒකෙ quality එක මන් වැඩි කරල sound clear කරල ඔය හැදුවෙ.
Thnx mchn.. download karagnnawaමන් ලග සිංහල එක තියනව
ටිං ටිං අදුරු දූපත( Black Island)රූපවාහිනි dubbed
Part 01 - https://www.mediafire.com/file/mfiilshcu1568pn/Video_20230902185330786_by_VideoShow.mp4/file
Part 02 - https://www.mediafire.com/file/fkyujqro89vky7v/Video_20230902194000927_by_VideoShow.mp4/file
------ Post added on Dec 10, 2024 at 10:35 PM
දැම්ම part 02 ම කට්ටිය.
------ Post added on Dec 10, 2024 at 10:36 PM
දැම්ම ගන්න
------ Post added on Dec 10, 2024 at 10:37 PM
දැම්ම. කට්ටියම බාගන්නෝ
------ Post added on Dec 10, 2024 at 10:37 PM
සිරසෙ එකනම් තියනව මන් ලග. ආයෙ blue lotus තියේ ජාතිකේ හඩ කවපු ඒකත් මන් quality up කරන ගම්න් ඉන්නෙ ඕනෙනම් දාන්නම් දවස් 2ක් විතර දෙන්න.මාත් හෙන කල් ඉදන් හොයන්නේ තව
The Crab with the Golden Claws එකත් ඒකාලේ vcd විදිහට තිබ්බ දැන්නම් හොයන්න නැ
සූර පප්පා dubbed ටිකත් පුළුවන්නම් දාන්න මචං. Dubbed set එක ත්මයි ආතල්අවුරුදු 13 විතර හෙව්ව ඕක. ,black island එක 2021 Rash TV කියල කෙනෙක් ලග තිබිල yt upload කරල තිබ්බ. එවෙලෙම මන් බාගත්ත. සතියක් ගියෙ නෑ video එක නැති වෙලා ගිහින් තිබ්බ. මන් download කරන් තිබ්බ නිසා හොදට ගියා. Original ම එක තියෙනව ඒකෙ quality එක මන් වැඩි කරල sound clear කරල ඔය හැදුවෙ.
තව සූර පප්ප තියෙනව ඔක්කොම episodes. Cleopatra එක හැර. සූර පප්ප එකේ අනික් ඔක්කොම මන් ලග තියනව original හඩ කවපු ටික uncensored ටික. Sirase පෙන්නද්දි සමහර කෑලි ගොඩක් අඩුවෙන් පෙන්නන්නෙ, censored. ඒ කෑලි ඔයාල ජීවිතේට දැකල නැතුව ඇති. මල් කුමාරි epi එකේ එහෙම ගොඩක් කෑලි සිරසෙන් පෙන්නන් නෑ විනාඩි 20 වගේ කෑලි censored. මන් ලග Uncensored ඔක්කොම මන් ලග තියේ ඕනෙ අය දාන්න. 5 දෙනෙක්වත් ඉල්ලුවොත් අනිවා දානව.
------ Post added on Dec 10, 2024 at 10:47 PM
එල සිරසේ ඒවානම් ඕනේ නැ බන් ජාතික එකේ blue lotus එකදපන් ..ඔකොම ටිබනම් සුපිරි නේද බන්සිරසෙ එකනම් තියනව මන් ලග. ආයෙ blue lotus තියේ ජාතිකේ හඩ කවපු ඒකත් මන් quality up කරන ගම්න් ඉන්නෙ ඕනෙනම් දාන්නම් දවස් 2ක් විතර දෙන්න.