ටින් ටින් 720p ( S01-S03 )

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    ඔව් මචන් ඒ වගේ තමයි සුපිරි හැබැයි අනිත් ටිකනම් සිරස ටික ..
    යකෝ මේ ටින් ටින් සිරසේ එකානේ

    ඔව් ටින් ටින් ඒකයි අනිත් චරිත සහ ඩයලොග් සම්පුරණේන්ම වෙනස් ..මොකද ඉංග්‍රීසි එක එක්ක බලනකොට (මම කොමික් කියවල තියනවා) සිරසේ ට්‍රාන්ස්ලේෂන් පට්ට වැරදි ...
    ඔව් ඉන්ග්ලිෂ් එකත් වෙනස් කොමික් එකෙන් මාත් ලොකු ටින්ටින් රසිකයෙක්
    ------ Post added on Jan 5, 2023 at 8:25 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    ඉස්සර අර රූපවාහිය ඉස්සරහ පොඩි අවුට්ලට් එකක් තිබුනා නේද ඔය ඩබ් කරපුවා විකුනන
    තාම තියේද දන්නෙ නැහැ අවුරුදු ගානකින් ඒ පැත්තට ගිහින් නැහැ
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    යකෝ මේ ටින් ටින් සිරසේ එකානේ

    ඔව් ඉන්ග්ලිෂ් එකත් වෙනස් කොමික් එකෙන් මාත් ලොකු ටින්ටින් රසිකයෙක්
    ------ Post added on Jan 5, 2023 at 8:25 AM
    සිරස උන් කොහොම ට්‍රාන්ස්ලේට් කරාද මන්ද ..පට්ට අජුතයි මටනම් ..නමුත් ජාතික එකේ සිරාවට කරලා තිබ්බ උන් කොමික් +ඉංග්‍රීසි කාටුන් දෙකේම බලල කරනන් ඇත්තේ මොකද ටයිටස් ලොක්ක ප්රෝෆිෂනල් උන් නේ ..
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    ඉස්සර අර රූපවාහිය ඉස්සරහ පොඩි අවුට්ලට් එකක් තිබුනා නේද ඔය ඩබ් කරපුවා විකුනන
    තාම තියේද දන්නෙ නැහැ අවුරුදු ගානකින් ඒ පැත්තට ගිහින් නැහැ
    අප්පට හිකෙයි මම 2014 වගේ ගත්තා මෝල් අමාරුවටම හයිලැන්ඩර් + ඇපල් ආදිපාද ( 2500 ) ඒ කාලේ
    එපි 15 යි :(
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ඉස්සර ජාතික රූපවාහිනි නාලිකාවේ තමයී මුලින් ටින් ටින් ගියේ. ඒක පට්ටම සිරා. පස්සේ සිරස නාලිකාවේ වෙනමම dubbing කරලා ගියා. ඒක හෙන අවූල් මට නම්. Episode දෙක තුනකට වඩා බැලුවෙත් නැ මම නම්.
     
    • Wow
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    ඉස්සර ජාතික රූපවාහිනි නාලිකාවේ තමයී මුලින් ටින් ටින් ගියේ. ඒක පට්ටම සිරා. පස්සේ සිරස නාලිකාවේ වෙනමම dubbing කරලා ගියා. ඒක හෙන අවූල් මට නම්. Episode දෙක තුනකට වඩා බැලුවෙත් නැ මම නම්.
    ජාතිකේ ගියපු එක නැද්ද හොයාගන්න
     
    • Sad
    Reactions: senewimala1988

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    ජාතිකේ ගියපු එක නැද්ද හොයාගන්න
    උන් ඕක අර ඩීවීඩී විදියට සෙල් කරලා නැත්තං ඇත්තෙ කවුරු හරි කැප්චර් කාඩ් එකකින් ගනිපු එකක් ඒව කොලිටිය අජූතයි ගොඩක් ඒවයෙ ඕඩියෝ එක චැනල් එකයි තියෙන්නෙ අනෙක් පැත්ත ඇහෙන්නෙ නැහැ
    ඔය සිරසෙ ගියපු එක කොහොමද ලෝගෝ එකවත් නැතුව තියෙන්නෙ, උනුත් ඕක සෙල් කරාදා ඩීවීඩි විදියට කොලිටි එකත් ටිකක් විතර ශේප් නේ
     
    • Sad
    Reactions: Micheal Corleon

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    උන් ඕක අර ඩීවීඩී විදියට සෙල් කරලා නැත්තං ඇත්තෙ කවුරු හරි කැප්චර් කාඩ් එකකින් ගනිපු එකක් ඒව කොලිටිය අජූතයි ගොඩක් ඒවයෙ ඕඩියෝ එක චැනල් එකයි තියෙන්නෙ අනෙක් පැත්ත ඇහෙන්නෙ නැහැ
    ඔය සිරසෙ ගියපු එක කොහොමද ලෝගෝ එකවත් නැතුව තියෙන්නෙ, උනුත් ඕක සෙල් කරාදා ඩීවීඩි විදියට කොලිටි එකත් ටිකක් විතර ශේප් නේ
    නැ එහෙම සින් එකක් නෙමේ මුන් කරලා තියෙන්නේ ඔර්ගිනල් english එක අරන් සිරසේ ඔඩියෝ එක mix කරලා මචන් ජාතික එකේ කොලිටි නැති එකක් හරි දාපන්කෝ ආසයි බලන් ..
     
    • Love
    Reactions: Micheal Corleon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    නැ එහෙම සින් එකක් නෙමේ මුන් කරලා තියෙන්නේ ඔර්ගිනල් english එක අරන් සිරසේ ඔඩියෝ එක mix කරලා මචන් ජාතික එකේ කොලිටි නැති එකක් හරි දාපන්කෝ ආසයි බලන් ..
    tin tin ඒක කොහොමවත් හොයා ගන්න නැහැ බන්
    කොලිටි නැහැ කිවුවෙ ඔය යූටියුබ් එකේ තියනවා වෙන ප්‍රෝගෑම් එහෙම කැප්චර් කරලා දාපුවා ඒව බලලා තමයි කොලිටිය ගැන කිවුවෙ

    මමත් මුලින්ම කිවුවෙ ඒ විදිය, කොහෙන හරි audio quality එක විතරක් හරි තියන එකක් අහු උනොත් english එකට audio track එක දාල හදා ගන්න තිබ්බා
     
    • Sad
    Reactions: Micheal Corleon