යකෝ මේ ටින් ටින් සිරසේ එකානේඔව් මචන් ඒ වගේ තමයි සුපිරි හැබැයි අනිත් ටිකනම් සිරස ටික ..
ඔව් ඉන්ග්ලිෂ් එකත් වෙනස් කොමික් එකෙන් මාත් ලොකු ටින්ටින් රසිකයෙක්ඔව් ටින් ටින් ඒකයි අනිත් චරිත සහ ඩයලොග් සම්පුරණේන්ම වෙනස් ..මොකද ඉංග්‍රීසි එක එක්ක බලනකොට (මම කොමික් කියවල තියනවා) සිරසේ ට්‍රාන්ස්ලේෂන් පට්ට වැරදි ...
------ Post added on Jan 5, 2023 at 8:25 AM
