ටින් ටින් 720p ( S01-S03 )

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Na mn onnam kallak danna puluwanda balannam encrypt ewa. Mn mekata video ekk upload kara not allowed kiyl watenawa. Pennan na upload krpu ek
    පොඩි ක්ලිප් එකක් දාපන් බලන්න එහෙනම්. බඩු හොද නම් ගන්නවා එකෙන්ම.
     
    Kavi2004

    Active member
  • Sep 2, 2024
    79
    122
    33
    උබවත් දාපන්කො sinhala තියේනම් මට දාන්න බෑ

    පොඩි ක්ලිප් එකක් දාපන් බලන්න එහෙනම්. බඩු හොද නම් ගන්නවා එකෙන්ම.
    Ha. Poddk idpm. Mn me podi ekkuth damma watun na. Aye try ekk dannam.
    ------ Post added on Dec 10, 2024 at 4:11 PM
     
    Kavi2004

    Active member
  • Sep 2, 2024
    79
    122
    33
    Screenshot_2024-12-10-16-26-46-29_40deb401b9ffe8e1df2f1cc5ba480b12.jpg
    mehema danawa waten na
     
    • Like
    Reactions: Stimulus mind

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    @Stimulus mind @OverSyze @NRTG @sajith.xp.pk @fire @senewimala1988 @NEMISIS

    මචන්ලා මෙන්න මේ ක්ල්ප් එක බලපන්. කොටස් 4 ක්ලිප් එකක් මේක එව්වේ @Kavi2004 .
    පොර කියන්නේ මේක රුපවාහිනී ඩබ් එක කියල. එත් මේක සිරසේ ඩබ් කරපු එක නේද. කට හඩවල් වලින් එකෙන්ම හොයා ගන්න පුළුවන්. රුපවාහිනී ඩබ් කරපු එකක් නම් එකෙන්ම සල්ලි දීල ගන්නවා.

    ------ Post added on Dec 10, 2024 at 4:59 PM
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,923
    113

    @Stimulus mind @OverSyze @NRTG @sajith.xp.pk @fire @senewimala1988 @NEMISIS

    මචන්ලා මෙන්න මේ ක්ල්ප් එක බලපන්. කොටස් 4 ක්ලිප් එකක් මේක එව්වේ @Kavi2004 .
    පොර කියන්නේ මේක රුපවාහිනී ඩබ් එක කියල. එත් මේක සිරසේ ඩබ් කරපු එක නේද. කට හඩවල් වලින් එකෙන්ම හොයා ගන්න පුළුවන්. රුපවාහිනී ඩබ් කරපු එකක් නම් එකෙන්ම සල්ලි දීල ගන්නවා.

    ------ Post added on Dec 10, 2024 at 4:59 PM

    මටත් හිතෙන්නෙ රූපවාහිනියෙන් ඩබ් කරපු එක කියලා. :yes: කැප්ටන් හැඩොක්ට හඩකවන voice actor රූපවාහිනියෙ ගියපු කාර්ටූන්වලට තමයි හඩ කැව්වෙ. වලස් මාමයි, වලස් නැන්දයි, සෝරෝ වගේ කාර්ටූන්වලටත් හඩකැව්ව ප්‍රසිද්ධ voice actor කෙනෙක්. නම නම් හරියට මතක නෑ දැන්.
     
    • Love
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මටත් හිතෙන්නෙ රූපවාහිනියෙන් ඩබ් කරපු එක කියලා. :yes: කැප්ටන් හැඩොක්ට හඩකවන voice actor රූපවාහිනියෙ ගියපු කාර්ටූන්වලට තමයි හඩ කැව්වෙ. වලස් මාමයි, වලස් නැන්දයි, සෝරෝ වගේ කාර්ටූන්වලටත් හඩකැව්ව ප්‍රසිද්ධ voice actor කෙනෙක්. නම නම් හරියට මතක නෑ දැන්.
    මේකත් බලපන්..

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,609
    30,785
    113
    අපායෙ දොරකඩ

    @Stimulus mind @OverSyze @NRTG @sajith.xp.pk @fire @senewimala1988 @NEMISIS

    මචන්ලා මෙන්න මේ ක්ල්ප් එක බලපන්. කොටස් 4 ක්ලිප් එකක් මේක එව්වේ @Kavi2004 .
    පොර කියන්නේ මේක රුපවාහිනී ඩබ් එක කියල. එත් මේක සිරසේ ඩබ් කරපු එක නේද. කට හඩවල් වලින් එකෙන්ම හොයා ගන්න පුළුවන්. රුපවාහිනී ඩබ් කරපු එකක් නම් එකෙන්ම සල්ලි දීල ගන්නවා.

    ------ Post added on Dec 10, 2024 at 4:59 PM

    මේ හැඩොක් ට ටිං ටිං ඉස්සෙල්ලම හම්බවෙන කොටස නේද? රූපවාහිනියෙ ගියපු එක වෙන්න ඕනෙ
     
    Kavi2004

    Active member
  • Sep 2, 2024
    79
    122
    33

    මේ හැඩොක් ට ටිං ටිං ඉස්සෙල්ලම හම්බවෙන කොටස නේද? රූපවාහිනියෙ ගියපු එක වෙන්න ඕනෙ
    Black island එකයි. Blue lotus එකයි විතරයි බන් තියෙන්නෙ ජාතිකෙ ගිය ඒව. අනිත් ටික සිරසෙ.

    Hadock හම්බෙන එක සිරසෙ ගිය එක බන්. ජාතිකේ හැඩොක්ට හඩ කැව්වෙත් ටින්ටින් මයි. සන්ගීත් කලුබෝවිලමයි. සිරසෙ හඩකැව්වෙ ලෙස්ලි රාමණායක
    ------ Post added on Dec 10, 2024 at 5:21 PM
     
    • Like
    Reactions: NRTG

    Kavi2004

    Active member
  • Sep 2, 2024
    79
    122
    33
    ටිං ටිං මුලිම්ම හඩකැව්වෙ ජාතිකේ. ඒ ටයිටස් තොටවත්ත මහත්තයගෙ අධඅධ්‍යක්ෂනයෙන්. ඒකෙ ටිං ටිං ට හඩකැව්වෙ sangeeth kalubowila හැඩොක්ට හඩකැව්වෙත් එයාමයි. පස්සෙ සිරසෙන් අරන් සිරසෙ හඩ කැව්ව. ඒකෙත් ටිං ටිං ට හඩකැව්වෙ sangeeth kalubowila. හැඩොක්ට හඩකැව්වෙ ලෙස්ලි රාමණායක ඒ කියන්නෙ දගය එකේ විල්සන් මාමට හඩකවන්නෙ එයා. සිරසෙ dub කෙරුවට ඒකෙ black island කියපු epi එකයි, blue lotus කියන එපි එකයි dub කරේ නෑ. ඒ දෙක ජාතිකේ විතරයි dub කරල තිබ්බෙ. සිරසෙ dub කරපු ටිං ටිං එක කාලයට ගැලපෙන්න වගේ කරල තිබ්බෙ. ඒත් original පොතේ රහ තිබ්බෙ ජාතිකේ dub කරපු එකේ. එක දෙබසක් අඩු පාඩුවක් නැතුවම ජාතිකේ dub කරල තිබ්බ.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මන් ලග තියනව upload කරන්න බෑ පැය බාගයක් යන්න කලින් Accounts down වෙනව. නිල් නෙළුම, අදුරු දූපත ඔය දෙක සිරසෙ හඩ කැව්වෙ නෑ. ඒ දෙකත් තියේ ජාතිකේ හඩ කවපු මන් ලග.
    මචං පුලුවන්නම් file එක zip කරලා Mega වගේ upload කරන්න.

    https://mega.nz
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,609
    30,785
    113
    අපායෙ දොරකඩ
    මන් ලග තියනව upload කරන්න බෑ පැය බාගයක් යන්න කලින් Accounts down වෙනව. නිල් නෙළුම, අදුරු දූපත ඔය දෙක සිරසෙ හඩ කැව්වෙ නෑ. ඒ දෙකත් තියේ ජාතිකේ හඩ කවපු මන් ලග.

    Torrent ekak hadala mata ewanna. Oya seed karana welawaka kiyanna e welawata Mama seedbox aran ethanin direct share karanna balannan. (Something to consider if you have explored all other options)
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,216
    113
    Sri Lanka

    @Stimulus mind @OverSyze @NRTG @sajith.xp.pk @fire @senewimala1988 @NEMISIS

    මචන්ලා මෙන්න මේ ක්ල්ප් එක බලපන්. කොටස් 4 ක්ලිප් එකක් මේක එව්වේ @Kavi2004 .
    පොර කියන්නේ මේක රුපවාහිනී ඩබ් එක කියල. එත් මේක සිරසේ ඩබ් කරපු එක නේද. කට හඩවල් වලින් එකෙන්ම හොයා ගන්න පුළුවන්. රුපවාහිනී ඩබ් කරපු එකක් නම් එකෙන්ම සල්ලි දීල ගන්නවා.

    ------ Post added on Dec 10, 2024 at 4:59 PM

    මේක රූපවාහිනියෙ ගියපු එක වගේ...
     
    • Like
    Reactions: Stimulus mind