මුගේ මූණ නම් වැලි අදින එකෙක් ගෙ වගේ නෙමෙයිදවසට කියුබ් 4ක් ඇද්දොත් - එකක් අඩුම 8000ට දෙන්න පුලුවන්! හාඩ්වෙයාර් එකේ නම් 9000 - 10500 වෙනවා වැලි අඩි 100ක්
ඩ්‍රයිවරයට 2000යි
ගෝලයට 1000යි
තෙල් ඉතින් යන දුරට තමා
මම කලින් කලා ඒත් රජය මාරු උනාම වැලි ලයිසන් කැන්සල් උනා වැලට. වැලි ගත්ත තැනුත් අපිට දෙන එක නැවත්තුවා. ඒ පාර ගඩොල් වලට බැස්සා


උබ වාහනේක යන්න එපා.වාහන දුම නිසා පරිසරය දූශනය වෙනවා.
මස් මාලු කන්න එපා.අහින්සක සත්තු මැරෙනවා
එලවලු කන්න ඒපා.ඒවට බෙහෙත් ගහලා සාරවත් පොලව විනාස කරනවා.
ගෙදරක ජීවත් වෙන්න එපා.ගේ හදන්න ගල් වැලි සිමෙන්ති,ලී වගේ දේවල් ඕනි.ඒව ගන්නකොට පරිසරය විනාස වෙනවා.
නිකන් වැඩක් බලාගෙන පලයන් මනුස්සයො යන්න.













RePost බුවා;20210951 said:අඩෝ එහෙම කොල්ලන්ව කපලා දාන්නා එපා බන්,
බලහන් u කොච්චර පවුද කියලා..
ටිකක් ආදරෙන් ඔලුව අත ගාලා කියහන්කෝ....
රට විනාස කරන්න දායක වෙන business කරනවට වැඩිය අර කැළණි පන්සල ඉස්සරහ හිගාකනව සැපයි.

අඩොවු.මම දාපු කමෙන්ට් එකක්ද බන් ඔය.සැරටම දාලානේ.මොකක් හරි අවුලකින් ඉන්න වෙලාවක දාපු එකක්ද කොහේද







