ටිපර් එකක් අරන් වැලි business එකක් කරමු

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    පස් හෝදල වැලි ගන්න සිස්ටම් එකක් තියනවා පොඩ්ඩක් ඒකත් හොයලා බලපන් මචං...මොකද කටාන පැත්තේ මම දන්න පොරවල් දෙතුන් දෙනෙක් ඉන්නවා වැඩේ කරන.උන් කියන්නෙ ඒ වැඩේ ගොඩක් ලාබයි කියලා..පස් හේදුවට පස්සේ වැලි, මැටි, බොරළු ඔක්කොම විකුනන්න පුළුවන්..
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    දවසට කියුබ් 4ක් ඇද්දොත් - එකක් අඩුම 8000ට දෙන්න පුලුවන්! හාඩ්වෙයාර් එකේ නම් 9000 - 10500 වෙනවා වැලි අඩි 100ක්

    ඩ්‍රයිවරයට 2000යි
    ගෝලයට 1000යි
    තෙල් ඉතින් යන දුරට තමා

    මම කලින් කලා ඒත් රජය මාරු උනාම වැලි ලයිසන් කැන්සල් උනා වැලට. වැලි ගත්ත තැනුත් අපිට දෙන එක නැවත්තුවා. ඒ පාර ගඩොල් වලට බැස්සා
    මුගේ මූණ නම් වැලි අදින එකෙක් ගෙ වගේ නෙමෙයි
    මිනී මරන කප්පන් ගන්න එකෙක් ගෙ වගේ :shocked::baffled:
    විහිළුවට හොඳේ කිව්වෙ, මන්න අරන් පස්සෙන් එළවන්න එපා
    2.gif
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    උබ වාහනේක යන්න එපා.වාහන දුම නිසා පරිසරය දූශනය වෙනවා.
    මස් මාලු කන්න එපා.අහින්සක සත්තු මැරෙනවා
    එලවලු කන්න ඒපා.ඒවට බෙහෙත් ගහලා සාරවත් පොලව විනාස කරනවා.
    ගෙදරක ජීවත් වෙන්න එපා.ගේ හදන්න ගල් වැලි සිමෙන්ති,ලී වගේ දේවල් ඕනි.ඒව ගන්නකොට පරිසරය විනාස වෙනවා.
    නිකන් වැඩක් බලාගෙන පලයන් මනුස්සයො යන්න.

    අඩෝ එහෙම කොල්ලන්ව කපලා දාන්නා එපා බන්,:angry::angry::angry:
    බලහන් u කොච්චර පවුද කියලා..:sorry::sorry::sorry:
    ටිකක් ආදරෙන් ඔලුව අත ගාලා කියහන්කෝ....:P:P:P:P
    :love::love::love::love:
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    RePost බුවා;20210951 said:
    අඩෝ එහෙම කොල්ලන්ව කපලා දාන්නා එපා බන්,:angry::angry::angry:
    බලහන් u කොච්චර පවුද කියලා..:sorry::sorry::sorry:
    ටිකක් ආදරෙන් ඔලුව අත ගාලා කියහන්කෝ....:P:P:P:P
    :love::love::love::love:

    අඩොවු.මම දාපු කමෙන්ට් එකක්ද බන් ඔය.සැරටම දාලානේ.මොකක් හරි අවුලකින් ඉන්න වෙලාවක දාපු එකක්ද කොහේද
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    රට විනාස කරන්න දායක වෙන business කරනවට වැඩිය අර කැළණි පන්සල ඉස්සරහ හිගාකනව සැපයි.

    උඹේ ගේ හැදුවේ මොනවගෙන්ද? :P
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    ape thiyanawa tripper dekak 10 wheels. malli thamai wede karanne apita maguru oye weli permit ekak thiyanawa eyanam oyatama bassala thamai wede karanne driverlata denne nehe wahana dekama eyamai drive karanneth mokada driver la wahana kanawa. mama ena dawas walanam eya weli genawe manangpitiye ewa genath stock karagena awashya welawata thamai denne e ekka podi excavator ekakuth aran thiyenne ekath ape pawlema malli kenek thamai operate karanne. ape hardware ekata ena minissunta podi discount ekak denawa weli waltai metal walatai. wede hodai thaniyama karanawanam. malli nam wahana dekema leasing cover karala iwara kala.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Concrete Batching plant එකක් අල්ලගන්න...
    දවසට වැලි කියුබ් 20ක් වුනත් බාගන්න පුළුවන්
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඩ්‍රයිවර්ලා දාලා ඕක කරන්න අමාරුයි පිට ඕඩර් වලට.
    Company එකකට වගේ ඕඩර් සෙට් කරං කරනවනං ගොඩ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    1.3 කියුබ් සිට 2 කියුබ් දක්වා ටිපර් තියෙන අය දන්නවනම් මට කන්ටැක්ට් කරල දෙන්න. ප්‍රොජෙක්ට් එකකට අවුරුදු 3ක් එකදිගට වැඩ දෙන්න පුලුවන්. 076 821 8 921
     
    Last edited: