ටිප්‍ට්‍රොනික්(Tiptronic)
ටිප්‍ට්‍රොනික්(Tiptronic)
මොකක්ද මේ ටිප්‍ට්‍රොනින් එහෙමත් නැත්නම් මෙනුමැටික් ට්‍රාන්ස්මිෂන් කියන්නේ.ඇත්තටම මේ ටිප්‍ට්‍රොනින් ට්‍රාන්සමිෂන් කියන එක අලුත් තාක්ෂණයක් නෙවෙයි.මුලින්ම මෙම තාක්ෂණය පෝර්ෂ් මෝටර් රථ සමාගම විසින් 1970 දශකයේ Porsche 911 ස්පෝර්ට් කාර් සඳහා භාවිතා කර තියෙනවා.ඊට පස්සේ මෙම තාක්ෂණය ක්‍රමයෙන් අනෙකුත් මගී මෝටර් රථ සහ ට්‍රක් රථ සඳහා භාවිතා කිරීම ආරම්භවෙලා අද වෙනකොට වඩාත් ජනප්‍රිය වෙලා තියනවා.
ටිප්‍ට්‍රොනින් යනු ස්වයංක්‍රීය සම්ප්‍රේෂණ පද්ධති සහිත මෝටර් රථ මැනුඅල් ආකාරයට ගියර් ලීවරය ටිප්‍ට්‍රොනින් ෂිෆ්ට් ගේට් එක හරහා රියදුරැ හට මාරැකිරීමට හැකි ක්‍රමයයි.මේ සඳහා ගියර් ලීවරය " D " ස්ථානයෙන් වමට හෝ දකුණට සිලෙක්ට් කර එහි ඇති (+)ඉදිරියටත් (-)පසුපසට ගියර් ලීවරය අතින් " upshift " සහ " downshift කිරීමෙන් මාරැකිරීමට පුලුවන්.ඊට අමතරව අලුත් වාහන වල ස්ටීරියන්වීල් එක යට හරි උඩ හරි වම් පැත්තේ (-) තියෙන සහ දකුණු පැත්තේ(+)තියෙන තියෙන ශිෆ්ට් පැඩල් අතින් ක්‍රියාකරවීමෙන් ද ගියර් මාරැකරන්න පුලුවන්.ඒ වගේම සමහර වාහන වල මේ ක්‍රම දෙකම හෝ ගියර් ලීවරය මගින් පමණක් ශිෆ්ට් කරන්න පුලුවන් ක්‍රමය විතරක් තියෙන්නත් පුලුවන්.මෙම ක්‍රමයේ දී ඇක්ස්ලේටර් පැඩලයෙන් පාදය ඉවත් නොකර ගියර් upshift කරන්න පුලුවන්.බ්‍රේක් කිරීමේදී ස්වයංක්‍රීයවම ගියර් down shift වෙනවා,නැත්නම් බ්‍රේක කරන ගමන් පැඩල් ශෆ්ට් මගින් හරි ගියර් ලීවරය මගින් downshift කරන්නත් පුලුවන්.
* upshift (+) ලකුණ මගින්ද downshift (-) මගින් ද සංකේතවත් කරනවා.
විවිධ මෝටර් රථ නිෂ්පාදකයන් ඔවුගේ වාහන සඳහා ටිප්‍ට්‍රොනින් පද්ධතිය හැඳින්වීමට වෙනස් නම් භාවිතා කරනවා.
• Acura: Sequential
SportShit
• Audi: Tiptronic
• BMW: Steptronic
• Chrysler: AutoStick
• Citroën: Sensodrive
• Dodge: AutoStick
• Ford (Australia): Sequential Sports Shift
• Honda: iShift, S-matic, MultiMatic
• Hyundai: Shiftronic, H-Matic
• Infiniti: Manual Shift Mode
• Jaguar: Bosch® Mechatronic
• Lexus: E-Shift
• Mazda: Sport AT
• Mercedes-Benz: TouchShift
• Mitsubishi: INVECS, INVECS II, Sportronic
• Nissan: Tiptronic
• Vauxhall/Opel: Easytronic
• Peugeot: 2Tronic
• Pontiac: TAPshift
• Saab : Sentronic
• Subaru: Sportshift (system developed and name used under license from Prodrive Ltd.)
• Smart : Softip
• Volkswagen : Tiptronic
• Skoda : Triptronic
• Volvo: Geartronic
• Toyota: Multi-mode
Transmission (MMT)
" Tiptronic® " ලියාපදිංච් වෙළඳ නාමය ජර්මනියේ ස්පෝර්ට්ස් කාර් නිෂ්පාදක පෝර්ෂ් මෝටර් රථ සමාගම සතුවෙනවා.පෝර්ෂ් මෝටර් රථ සමාගමේ බලපත්‍ර යටතේ " Tiptronic® " වෙළඳනාමය භාවිතා කරන අනෙක් මෝටර් රථ වනුයේ ජර්මනියේ වොක්ස්වැගන් මෝටර් රථ සමාගමට අයත් වොක්ස්වැගන්,අවුඩි සහ ස්කෝඩා යන මෝටර් රථයි.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
24/11/2016

++