ටිබෙට් විහිලු කතාවක් ටිබෙට් විහිලු කතාවක් බෞද්ධ මරණ පරීක්ෂකයාව රස්සාවෙන් අස් කළේ ඇයි? මිනිහා මරණ සහතිකවල මරණයට හේතුව විදියට ලියන්නෙම උප්පත්තිය කියලා නිසා.