ටියාරා එක වටේ රවුමක් යමුද

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    පිරිසිදුවට හදනවා වගේ... හැබැයි මෙලෝ රහක් නැ, ස්පොන්ජ් කෑලි කනවා වගේ... :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මන්චි උන්ගේ ටෙක්, සනීපාරක්ෂාව බෙස්ට්

    හැබැයි ඕක කනවට වඩා

    පාන් ගෙඩියකට සල්ෆියුරික් ගාල කෑවනම් හොදයි
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මෙන්න මෙහෙමයි ටියාරා කේක් හදන්නේ :cool:හැබැයි මම නම් ආසම නැති කේක් ජාතියක් ඕක :growl::dull:

    2hmpid2.jpg





    image sharing sites


    upload picture


    image ru


    pc screenshot


    screen capture tool




    photoupload


    screen grab


    upload foto


    click image upload


    photo uploader


    photo uploading


    image url


    photo hosting sites


    image hosting free

    හොඳ නම් සලකල ගියාට කමක් නැ ;)


    Ko ban meke minissu nane??????
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඔය කේක් හදන්න බිත්තර දාන්නේ නැතිලු ..... වෙනම Powder එකක් ලු දාන්නේ .... හෙන කල් තියන්න පුළුවන් ලු සවුත්තු වෙන්නේ නැතුව .... බිත්තර දාල හදන කේක් ගොඩක් දවස් තියාගන්න බැරි ලු ..... :yes::yes::yes::yes::yes: වේස මුදලාලිලාත් වැඩි වාසි බලාගෙන මේ සුත්ත විකුනනවා .... වහ තමයි ඉතින් .... :eek::eek::eek:
     
    Last edited: