thanks bn..ow bnmatath penama bari cake jathiyak thami oya mala jarawak hariyata pas kanawa wage kapuwama

thopita pissu. me little lion cake polkudu wageමෙලෝ රහක් නැති කේක් ජාතියක් බං...
කෑවාට පස්සේ හිතෙනවා අපරාදේ කාවේ කියලා..
ඔළුව කැක්කුම එන කෘතිම පැනි රසක් තියෙන්නේ.. කේක් එකක තියෙන ගතිය නෑ
ටියාරා කේක්, ස්විස් රෝල් සේරම එකයි
තාම කඩෙං ගෙනත් කන්න පුලුවං වර්ගෙකට තියෙන්නේ ලිට්ල් ලයන් තමා..
(ලිට්ල් ලයන් කේක් ගැනත් මාගේ එතරම් කැමැත්තක් නැත)
කාලා නැත්තං ගෙනත් කාලා බලපල්ලා
ජීවිතේට ආයේ ටියාරා කන්නෙ නෑ
![]()
. cake kudu aga puara halenawa 

කේක් නෙවේ බොල ඔය ස්පොන්ජ් රෝල් එක කාලා බලාපිය..thopita pissu. me little lion cake polkudu wage. cake kudu aga puara halenawa
Tiara roxx
mage asama cake eka.![]()
ඕක කාල තියෙනව.අමුතු ගතියක් තියෙනව තමයිකේක් නෙවේ බොල ඔය ස්පොන්ජ් රෝල් එක කාලා බලාපිය..
එක එක දිවවල් වලට එක එක රසනේ බං.. උඹට හොද ඇති.. මට නං ටියාරා සෙට් වෙන්නෑ ලොවෙත්
ටියාරා රෝල්ස් තරම් හොඳ නැහැ
matath penama bari cake jathiyak thami oya mala jarawak hariyata pas kanawa wage kapuwama

badaginnata cake kanna epa yako. keallak nathnam dekak thamayi kanne

මෙලෝ රහක් නැති කේක් ජාතියක් බං...
කෑවාට පස්සේ හිතෙනවා අපරාදේ කාවේ කියලා..
ඔළුව කැක්කුම එන කෘතිම පැනි රසක් තියෙන්නේ.. කේක් එකක තියෙන ගතිය නෑ
ටියාරා කේක්, ස්විස් රෝල් සේරම එකයි
තාම කඩෙං ගෙනත් කන්න පුලුවං වර්ගෙකට තියෙන්නේ ලිට්ල් ලයන් තමා..
(ලිට්ල් ලයන් කේක් ගැනත් මාගේ එතරම් කැමැත්තක් නැත)
කාලා නැත්තං ගෙනත් කාලා බලපල්ලා
ජීවිතේට ආයේ ටියාරා කන්නෙ නෑ
![]()

matath penama bari cake jathiyak thami oya mala jarawak hariyata pas kanawa wage kapuwama
ow banslaela ela ban rep+
You must spread some Reputation around before giving it to pazzy12 again![]()