ටියාරා එක වටේ රවුමක් යමුද

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මෙලෝ රහක් නැති කේක් ජාතියක් බං...
    කෑවාට පස්සේ හිතෙනවා අපරාදේ කාවේ කියලා..
    ඔළුව කැක්කුම එන කෘතිම පැනි රසක් තියෙන්නේ.. කේක් එකක තියෙන ගතිය නෑ :sorry:
    ටියාරා කේක්, ස්විස් රෝල් සේරම එකයි

    තාම කඩෙං ගෙනත් කන්න පුලුවං වර්ගෙකට තියෙන්නේ ලිට්ල් ලයන් තමා..
    (ලිට්ල් ලයන් කේක් ගැනත් මාගේ එතරම් කැමැත්තක් නැත)

    කාලා නැත්තං ගෙනත් කාලා බලපල්ලා
    ජීවිතේට ආයේ ටියාරා කන්නෙ නෑ

    27.jpg

    sirawatama little lion eka patta eth minisu gedarakata yadi geniyanema oya tiara jarawa habai tiara ekatath kamathi aya inawa.
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මං කාපු ජරාම කේක් වර්ගයක් බං... උඹේ වැඩේ අගය කරනවා.....
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මල ජරා රහක් එන්නේ .
    කිසිම රසක් නෑ .
    පට්ටම Artificial.