ටියුබ් ලයිට් - Browsers meeting

Jun 3, 2013
659
59
0
ටියුබ් ලයිට් - Browsers meeting

1229957_601027276619194_2063035986_n.jpg


ඇත්තටම මම නම් internet explorer එක පාවිච්චි කරන්නේ අලුතෙන් ෆෝමැට් කරලා.. Chrome දාගන්න විතරයි..මොකද පෙන් එක ගහන්නත් බැහැනේ :lol:
 
  • Like
Reactions: ^Buddhika^

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    රිදිලා™;15628081 said:
    ඇත්තටම මම නම් internet explorer එක පාවිච්චි කරන්නේ අලුතෙන් ෆෝමැට් කරලා.. Chrome දාගන්න විතරයි..මොකද පෙන් එක ගහන්නත් බැහැනේ :lol:
    කැත මිනිස්සු ඔයි... කෙරුවට ඔහොමත් ප්‍රසිද්දියේ කියනවද?:D:rofl::lol:
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අඩෝ ඔව් බං මමත් IE පාවිච්චි කරන්නේ Chrome එක ඉන්ස්ටෝල් කරගන්න විතරයි..මේ බලහන් 2002 ඉඳන් IE එකේ කඩාවැටීමයි Chrome එකේ නැගීමයි..

    dqd7.png
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    e unata ubala dannawada..... Chrome browser eka safty nalu,,, Hondata hoyla balapanla..
    firefox thama safty.. but man use karanneth chrome. chrome eken ape data store karagannawa unge servers wala...