ටියුෂන් ඇඩ්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    එව්ව් තිස්සගෙ මූනේ හිනාව නිකම් මහේන්ද්‍ර පෙරේරා වගේ
     
    • Haha
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,438
    8,908
    113
    මුන් නම් බං මාසෙකට ලක්ෂ 100 ක් 200 ක් හොයනවා ඇති. ඔය තිස්ස, නිලන්ත, චරිත වගේ ඩයල් කොහොමත් ඊට වැඩිය හොයනවා ඇති
    pussella V8 bmw benz. building ekai. campus ekai. seerama thiyenw.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඉස්සෙල්ලම තමන්ගේ මූණ දාලා poster ගැහුවේ සන්නස්ගලයද කොහෙද.

    වෙන උන්ගෙ ඒවානම් දැකල නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,282
    113
    එකමත් එක රටක
    mu danata awurudu 20kata withara kalinuth patta salli hoyapu ekek.

    dan kohoma athida?
    ඇයි යකෝ බද්දයා කොච්චර කල්ද දැන්.. ළමයින්ගේ ළමයින්ටත් උගන්නනවා.

    හැබැයි ඌ නම් එකම විදිය. ඉස්සර වගේමයි ලුක් එක.
     
    • Like
    Reactions: Mugen

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,282
    113
    එකමත් එක රටක
    math kalpana kala eka.

    mu naki wela nane.

    api naki uta wada. :lol: :lol:
    සිරාවට බන්. අපි ක්ලාස් යද්දිත් මූ අවුරුදු 20කට වඩා ක්ලාස් කරල . මූ තාම හිටපු විදියමයි.
    පුස්සා වගේ නම් ඇග බැහැල වයසට ගිහින් ටිකක්.
     
    • Like
    Reactions: Honda.putha