ටියුෂන් කාරයෝ හෙන ගහන්න වගේ වන්ඩි බස්සනවනේ

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,899
    4,853
    113
    Mama beluwe Muthugala imitate karala Bio class ekak pataganna..dhawasata kollo Kello seethala wela Yana YouTube keli dekatunak feeling wena Thumbnail tikak ekka danawa. Class eke athal deela Hoda note ekak print karala denawa
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    අනිත් එවුන්ට ඉරිසියා කර කර ඉන්නැතුව තොටත් ඕනෙ නම් පටන් ගනින් ටියුෂන්. ඊටපස්සෙ බලපන් ගන්න පුලුවන්ද කියලා.
    සිංහලු සිංහලුන්ටම ඉරිසියා කර කර ඉන්නවා තමන්ගෙ වැඩක් කරගන්නැතුව.
     
    • Like
    Reactions: Psiko

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    තමන්ගෙ ජාතියෙ එකෙක් දියුනු වෙන කොට සතුටු වෙයල්ලා.

    මුස්ලිම් මිනිස්සුන්ගෙන්වත් ඉගෙන ගනිල්ලා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඊට ලේසි මහන වෙන එක
    කන්තෝරුවේ බලහං
    මුලදී ආවේ පරණ 65 ටොයෝටා 110 එහෙක
    දැන් වෙසලයක් ද කොහෙද බස්සල නේද පිරිකරක් වශයෙන් හම්බෙන්න ඇති
     
    • Like
    Reactions: Mugen

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    සිරි ලංකාවේ මෝඩ අජ්ජියාපන ක්‍රමේ තියෙනකල් ටියුෂන් කාරයින්ට රජ මගුල්. කවදා හැදෙයිද මේ රට
     
    • Like
    Reactions: jhnnwp