ඕ ඕ නැසෙනෙලිසම් එක්ක චූට්ටක් විතර හොරකමුත් කරනවා ඔන්දේහ්. ඒකට මොකෝ නේද?UNP JVP කියන්නෙ ලිබරල් ලා. අර ගඩාෆිව ගගහ ඇදන් ගිහින් රට විනාස කල ජාතියෙ උන්. ඇමරිකාවෙ පිස්සු නටන උන්. පොහොට්ටුව කියන්නෙ නැෂනලිසම් තමයි බොල (උන්ගෙ පොලිටිකල් ගේම් අස්සෙන් , පර්සනල් සීන් අස්සෙන් සමහර දේවල් වෙනස් වෙන්න පුළුවන්). ඒක උඹලට තේරෙන්නැත්තම් උඹ අර ලිබරල් පක්ෂ වල අමු වහලෙක්. පොහොට්ටුව උනත් දැනට තියන තරම්වත් තියන නැෂනලිසම් වලින් පිටපැන්නොත් උන්ව උනත් ජෙප්පො යූ ඇන් පී වගේම කුණු බක්කියට දාන්න අපි දෙපාරක් හිතන්නෙ නෑ. උඹල බයියො කියල නමක් හදල, වහල්ලු කියල වචනයක් හදල, නැෂනලිසම් මාවතේ යන හැම එකාටම ගහන්න ගත්තෙ උඹලගෙ කොඳු වගේම අනිත් උන්ගෙත් කොඳු කඩන්න උනාට හැමදාම ඒ ට්‍රික් එක හැමදාම හරියන්නෙ නෑ. උඹල උඹලගෙ මමත්වය නිසා පොෂ් සමාජ ප්‍රතිරූපය, මානවවාදී ප්‍රතිරූපය ගොඩනගාගන්න, බෞද්ධ සමාජය එක්ක පර්සනල් ඇරියස් එකක් නිසා කොඳුකඩාගත්තට ලංකාවෙ බහුතරය එහෙම නෑ. බහුතරය රටට ආදරෙයි. (මම කියන දේවල් උඹට නොතේරේවි උඹත් පොපියුලර් ට්‍රෙන්ඩ් එකට ටොයියෙක් උන එකෙක්නම්) .
රුචිර නොහොත් ඩඩ්ලිගේ පුතාගේ වර්ගයේ නැශනලිසම්. සිරිකොතේ හාමුගේ ගූ දිවෙන් රස බලා මීට වඩා රස දෙයක් නැති බව පවසන ආකාරයේ. මේ ත්‍රෙඩ් දැමීම මඩ ගොහොරුවක් වී ඇති හිරිකොතේ තිබෙන චන්ද සොච්චම හරි බේරාගනිමටයි.![]()
ඩඩිලියා ගෝටට විතරක් නෙවෙ ඇරලා තියෙන්නෙ, ගෝටගෙ ගූ කන එවුන්ටත් වැලි දාලම ඇරලා. සිඟිති රිමෝට් කන්ට්‍රෝල් සුදු වෑන්. අමමෝ බන් එක මතක් වෙනකොටත් හිනා යනවා.

