ටියුෂන් Sirla - සුපිරි wandi - Thread

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,128
    4,123
    113
    ටියුෂන් sirla උගත් නිසයි , ළමුන්ට උගන්වන නිසයි සුපිරි wandi වල යන එක ඉවසුවහැකි
    පර්ලිමෙන්ට් 8 පාස් එවුන්ට වඩා

    wandi ටික දාගෙන යන්ද

    FB-IMG-1663313098288.jpg


    maxresdefault.jpg


    gossiplanka_2018-04-28_15-10-19_InPixio.jpg


    12000982_1640514682863741_2568289918651900571_o.jpg


    15401157_1812836798964861_1035289543705318430_n.jpg
     
    Last edited:
    • Wow
    Reactions: NaiRobi

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    සමහර Tuition ගුරාලගෙයි පාර්ලිමේන්තුවෙ 8 පාස් එවුන්ගෙයි ලොකු වෙනසක් නෑ. දෙගොල්ලොම කරන්නේ රස කතා කියලා මිනිස්සු අන්දලා මඩිය තර කරගන්න එක. රැවටෙන අපි තමයි මෝඩ