පිටකොටුවේ පීපල්ස් පාර්ක් එකේ තියනවා..
එත් ඕවා ගන්න කියලා රෙක්මන්ඩ් නම් කරන්නේ නැහැ...
ඒවා හදලා තියන කොලිටිය ඉතා අන්තිමයි. වර්ගින් පල්ප් නෙමේද කොහෙද. තෙමුනාම ගදයි. ඇතුලේ කොළ අස්සේ මඩ පැල්ලම්, දුවිලි එහෙමත් තිබිලා හම්බෙලා තියනවා. ඔෆිස් එකේ දී. ගත්ත නැත ඔතන.
අනික ලොකු ලාබයක් නැහැ. ගෙදරකට එහෙම නම් ප්‍රමනේ වැඩියි ඕවා යානවා එතකොට නාස්තිය වැඩියි. ඔෆිස් වල නම් එකට වඩා සල්ලි ඉතුරුව නේ බලන්නේ............
Nimex wage agent distributior balapan.ඔව් බන් අපේ තාත්තගේ ඔෆිස් එකකට . සාමාන්‍ය ෆ්ලෝරා ටිෂු පට්ට ගණන් බන් . අනෙක ඔෆිස් වල වැඩකරන අයගේ නාස්තිය වැඩියි.